" හදයා.. මයෙ මැනික අනේ නිදාගම්මු.. හෙට ප්‍රැක්ටිස් යන්නත් තියෙනවනෙ අප්පා, ග්‍රෞන්ඩ් එක මැද නින්ද ගීන් වැටිල ඉදී අපි දෙන්නා.. "
" තව එකොලහයි ගානක්.. අනේ ඉංග්‍රීසියෙන් හුකනවකො.. "
" මොන හුත්තක් කියෝනවද මංදා අප්පා.. නිදාගනිංකො රෙද්ද.. මගුලක් අල්ලන්.. පටන්ගත්තා ආය හුත්තක්! "
සඳක් පොරෝනයට පයින් ගැසුවේ නොරිස්සුමෙනි. ඔහු ඇදේ අනෙක් පසට හැරී දුරකථනය වම් කනේ ගසාගත්තේය. " තෝනෙ බල්ලො කිව්වෙ! කෝමද ඉංග්‍රීසියෙන් හුකන්නෙ කියලවත් කියහං මං වෙන එකෙකුට කියලා හුකාගන්න. "
" වරකො හුකාගෙන.. පක කපලා තොගෙ- ආහ් අම්මා... ඕහ්... එන්න.. " ආරුශ් ඇදේ හරිබරි ගැසී කෙලින් වුණේ දුරකථනය කොට්ටයක් අස්සට ඔබන්නට මොහොතකට පෙර ය. " සුදුමැනිකෙ දෝගන්න හෙට ගන්න එන්නං ලව් යූ බායි " මන්ත්‍රයක් සේ කොමාවක් නැවතුමක් නැතුව රහසින් කෙදිරූ ඔහුට ඇමතුම විසන්ධි කිරීමට ඇගිලි තුඩ යන්තම් තිරය මත ගෑවී නොගෑවුනා පමණකි. සඳක්ගේ නපුරු ඇස්වල රැඳි අනතුරේ සේයාව ඇස් ඉදිරියේ ක්ෂණයකින් මැවුණේය.
" කරපිය බලන්න කට්! "
ඒ සමඟම වාගේ අම්මා කාමරයේ දොරෙන් ඇතුලු විය. ආරුශ් කොට්ටය දුරකථනය මතට දැමුවේය.
" ඔයා නිදාගෙනද හිටියෙ පුතා? "
" අහ්.. නෑ අම්මා.. නිදාගන්න කියලා. " ආරුශ්ට මේ කතාබහ මෙසේ නිම කරන්නට උවමනා විය. නැති නිදිමතක් ඇස් කොනටද ආව ද අම්මා ඒ ගැන සැලකිල්ලක් දක්වන බවක් පෙනෙන්නට නොවීය.
" කවුද පුතා අර බෝයි? "
" අහ්... මොන.. බෝයිද අම්මා? "
" අර දවල් මට ලස්සන වචන ටිකකින් අමතපු බෝයි ගැන මං අහන්නෙ ආරුශ්. කවුද ඒ? පොඩි ළමයෙක් මොකද්ද ඔයා එක්ක ඔයාගෙ රූම් එකේ.. "
" සඳක් ද?.. ඌ මේ අපේ රුශාල්ගෙ මල්ලිනෙ අම්මා.. මං එක්ක එක බැජ් එකේ.. පොරට ඉන්ග්ලිශ් පොඩ්ඩක් කියාදෙන්න කියලා සඳක්ගෙ අම්මා මට හැම තිස්සෙම කියනවා.. රුශාගෙ මල්ලි මොකෝ මගෙ මල්ලි මොකෝ.. "
" මල්ලිට ඔහොම හුකන සිරිතක් තියෙනවද පර නාකියො?! Sweet home alabama කිව්වලු.. සක්කිලියා...! " සඳක් වට්ස් ඇප් පණිවිඩයක් කෙටුවේය.