07******66 : Hi
Kiss : .... ??
07******66 : Hii o_O
07******66 : බලහංකො ලයින් දෙන්නැතුව
Kiss : කවුද ..?
07******66 : fake එකෙන් නම්බරේ දුන්නෙ තමුසෙනෙ..
07******66 : amnesia ද 🙄 ?!
Kiss : පිස්සෙක් ද..? මං ෆේක් නෑ..
07******66 : Kishvi Yudaev තමුසෙ නෙවේද?
Kiss : .. පිස්සුද?! තමුසෙට කොහෙන්ද මගෙ නම්බ එකයි රියල් නමයි?! මං දැන් ෆේක් නෑ..
07******66 : ඒ නම තියෙන එකෙක් නම්බ එක දුන්නෙ.. මේ තමුසෙද..
07******66 :
Kiss : ??
07******66 : පෝරියලක් සෙට් වෙලා වගේ කොල්ලට..හව් සෑඩ්..
Kiss : ඕකගෙ ලින්ක් එක දියං..
07******66 : With that attitude??
Kiss : Please..
07******66 : Shit... ඌ මාව බ්ලොක් කල්ලා වගේ..
Kiss : Search කරාට එහෙම කෙනෙක් නෑනෙ..
07******66 : රියලෙන් උස්සන්න ඇති..
Kiss : මං fb නෑ.. ඕක තිබ්බෙ මගෙ ex ලග විතරයි..
07******66 : Lemme guess.. ex ට බැනල බ්ලොක් කරන්නැති..
Kiss : Yeah.... kinda..
07******66 : ...... පොර Number එක වටේ යවනවා වගේ..
Kiss : ශිට් මාවත් block කරල ... පකයා
07******66 : .... ආහ්... Whatever.. Are you gay though..
Kiss : Why dont you take a guess..? Male ex කෙනෙක් ඉන්නෙ heterosexual හින්දා කියලද හිතුවෙ..?!
07******66 : Chill out bro.. I was just asking..
Kiss : I'm kinda busy rn.. Bye එහෙනම්..
07******66 : ලොකුලයින්.. hm hm..
Kiss : නෑ..හ් ඕයි මං studying..
Kiss :
07******66 : බුදාම්මෝ.. 😂💔
Kiss : ඇයි.. 🥲
07******66 : ටේබල්ලෙකේ පිලිවෙල.. හිග්ගෑවුනා..
Kiss : 😒 I'm studying oii
07******66 : Okay suddh වැඩේ කරගන්න.. Bye..
Kiss : Bye.. 👉👈
07******66 : 😗👉👈
Kiss : 😒🖕
############
I F UC KING L♡VE YOU ( IFLY )
Soo... ඒක මේම තමා වෙන්න යන්නෙ.. හැබැයි පටන්ගන්නෙ කලින් දෙක ඉවර කරලා.. 👉👈 මේක Introduction එකක් විතරයි...❤️ මොකද කියන්නෙ ඒම හොදද... 🥰