බෝ පතක පිනි කඳුලු - 06

1.2K 180 17
                                    

ටිකක් ලියලා තිබ්බා ඉතුරු ටිකත් ලියල.ඩැම්මා..

සඳක් පස්සෙ දෙන්නම් ඉතින් 🌝🖤




" ආං උබෙ වටබඩ්ඩ ඇවිත් උබව හම්බෙන්න... ගිය තැනකින් ඉක්මනට වරෙන්. "


බෝපත් කමලක්කා එක්ක පොලට ගිහින්. ඒ අස්සෙ ම‍ං තනිපංගලමේ කාමරේට වෙලා තේ පාරක් ගහගෙන ඉන්නකොට පැන්නෙ නැද්ද අර ගොංබඩුව කතා වත් නොකර කාමරේට?


කැමැත්තෙන් වේවා අකමැත්තෙන් වේවා මං දැන් පවුල්කාරයා.. මූ එක්ක තනියෙන් ඉන්න එක මගෙ තත්වෙටත් හරි නෑ.. මේ හාල්කෑල්ල හින්දා අර බෝ පැලේ නැති කරගන්න එක අපරාදෙ... නෑ ඉතින් මට ටිකක් හිතෙනවා බෝපත් ඇත්තටම අහිංසක ඇද්ද ම කියලත්.. එහෙමනම් කමන්නෑ.. මටෝන විදියට හදාගන්න පුලුවන් එහෙම කොල්ලෙක් නං. බෝපත්ට මුලින්ම තහනම් කරල ඉන්නෝන මේ බඩුව එක්ක ආශ්‍රය.. සමහර විට මේ පාර මට හම්බුනේ ගැලපෙනම එකා වෙන්නත් පුලුවන්. මේ බඩ්ඩ ඌ කෑවොත් අපරාදෙ..


" මැනිකට එහෙම කියන්නෙපා බං... ඌ එහෙම නෑ.. මං කලබල වුණා එදා.. එයාගෙ වැරැද්දක් නෑ "

ගිම්හාන් තප්පුලන්න ගත්තම මට අප්පිරියයි.. බූට් කාල අඩනවා පහුවදා ආය ඒ බඩ්ඩගෙ පුක පස්සෙම යන්න තියාගන්නවා. ආය බූට් කනවා. තොට හොදනම් මට මොකද? අන්තිමට මමයි නරක මිනිහා වෙන්නෙ ඕවට හොට ඔබන්න ගිහින්. ඒකයි කරබාගෙන හිටියෙ..

මූ ඇදේදිත් පුකද දන්නෑ දෙන්නෙ..

මහලොකු ටොප් ඒ වුණාට..

මුං දෙන්නා මරාගන්නවා. පොඩි පකයා එකට එක කියාගෙන එද්දි දවසක් කම්මුල් පාරක් දීල ඇරියා මුලු ලේන් එකටම ඇහෙන්න ඇති සද්දෙ.. මාර සැටිස්ෆයින් වාචාලකමට අම්මන්ඩියක් වාගෙ කියවන් යද්දි එහෙම පාරක් කාගෙන නවත්තගත්තම.. එච්චරයි මූ පිරිමියෙක් වගේ කලේ දෙයක්.. ඒත් පොඩි පකයත් අතෑරියෙ නෑ පහුරු ගාන්නයි උඩ පැන පැන ගහන්නයි ගියාම.. දන්නැද්ද කොට පකයල. ගම්මිරිස් ඇට වාගෙ...

හැබැයි බෝපත් එහෙම ඔහොම හැසිරුණොත් මං ගම්මිරිස් කුඩු දාල පුකේ අරින්නෙ.. කටගහන එකයි එපා කියන එකම කරන එකයි තමයි මං අකමැතිම.. මගෙ බෝ පැලේ ඉතින් එහෙම නෑ.. මූ එක්ක හිටියොත් ඒ පොඩි එකාවත් දූශනය කරයි.. මූ එක්ක ආශ්‍රය දැන් නවත්තන්න කාලෙ හරි පොරවක් ගන්න වෙනකල් ඉන්නැතුව..

ඇසතු බෝපත් | His Tears Are Heavier  | BLWhere stories live. Discover now