මං උඩ ගිහින් ඇහැරුනේ මොකක් හරි පොලවෙ ගහපු සද්දෙට..
බෝපත් ඇද පාමුල ඉදගෙන ඇදේ ඔහුව තියාගෙන සීලිම දිහා බලාගෙන. රෑ ඇදුම් පොඩිපට්ටම් වෙලා එහෙන් මෙහෙන් ඇගට දාගෙන තිබ්බා.. මැනිකෙ ඇහැරුණා විතරක් වෙන්නැති.. අල්ලපු කාමරෙන් දඩිං බිඩිං දොඩං ගාල ආව සද්දෙට මං කන් තියාගත්තෙ ගිම්හානයටවත් අමාරුවක් ද කියල අහගන්න. ඇයි යකෝ ඊයෙ ඇක්සිඩන්ට් වුන එකානෙ...
අමාරුවක් නං තමයි.. හැබැයි මං හිතපු එකක් නෙවෙයි.
" මොකාටද පරයො තෝ ෆේක් හදාගෙන මැසේජ් කර කර අප්පට හැමිනෙන්නෙ?! අන්තිම වතාව මේ! දීපිය මේකෙ ලොක් ඇරල!! ඕක ඔලුවෙ ගහල තෝ මරන්නෙ බලාගං හුත්තිගෙපුතා! "
" මං හැමිනිච්චි හුත්තෙක් නෑ හුත්තො!! මං මොකටද තොට ෆෝන් එක දෙන්නෙ?! මේක මගෙ ෆෝන් එක! "
" ඕක මං තොට අරන් දීපු ෆෝන් එක! තවත් කඹුර කඹුර ණය ගෙවනවා මං ඕකට! ඒ අස්සෙ තෝ වටේටම ඇල්ලුවම හරි! මං මැරි මැරී තොට තොට තොටම කඹුරන්නං! ගනිං බල්ලා ඔය හුත්තෙ ෆෝන්නෙක මෙහාට ආය කියන්නෑ! "
" තෝ තියන් කාහං ආ.. " වටබඩ්ඩ අඩනවා.. බෝපත් අත් දෙකෙන් කන් වහගත්තෙ බය වෙලා වෙන්නැති.. මූ පොඩි එකා වගේනෙ.. මේ කාලකන්නි දෙන්නත් පටන්ගත්තනෙ උදේ පාන්දරම ඇටවලු පටලගන්න.
මයෙ කොල්ලට ඕවගෙන් රිලේශන්ශිප් එපා වෙයි කියල මට බය.
" තොගෙ කියල සතපහක දෙයක් මට ආය ඕන්නෑ. දීල කියවනවා රොඩියා වගේ.. ආ ගනිං හුත්තො ඉතින්! තෝ ආය මට කඹුරන්න ඕන්නෑ. ආ මේකත් ගනිං.. තොගෙ මගුල් ගත්ත හින්දනෙ කතා අහන්න වුනේ. "
" තෝ- " චටාස් ගාල සද්දෙයක් ආවම බෝපත් උඩ ගියා.. " තෝ තව වැරදිකරල කටගහන්න එන්නෙපා පකයා! "
" ගහපිය... කමන්නෑ මරලම දාහං ඉවරයක් වෙන්න.. මට රිදෙන්නෙත් නෑ දැන්. මං ගලක් වෙලා ඉන්නෙ " කියෙව්වට මූ ඉකි ගහනවා.. ඉකි ගහ ගහ එකට එක කියනවා. බොටම් කියන්නෙ මහ... බෝපත් ඒම නෑනෙ.
මොකක් හරි ආපහු පොලවෙ ගහනවා ඇහුනා මේ පාර ශුවර් එකට ෆෝන්නෙක.