Meme එකක් දැක්කත් උස්සන් ඇවිත් ඔයාල හිනස්සල තියන්න හදන මම.. 😁
රන්කඳයගෙ කතාවත් මම ඉක්මනට දෙන්න පටන් ගන්නවා මැනික 🤍
ඇත්තම කිව්වොත් මට ඒක අතාරින්නත් හිතුණා.. බෝපත් වගේ නෙවෙයි ඒකෙ ප්ලොට් එක දිගයි.. තාම මැදක්කත් ඇවිත් නෑද මංදා.. අනික හඳයා ඕනවට වැඩීත් වගේ.. ඒත් ඔයාල බලන් ඉන්නවනෙ.. ඉතින් එහෙම කරනෙක හරි නෑනෙ.. අනික ඊයෙත් රීඩ බබෙක් කතාව ඉල්ලුවා.. ඉතින් පව්නෙ පැටව් ටික..
පුළුවන් වුනොත් හවස් වෙද්දි මම කතාව දෙන්නම්.. එතකන් පොඩ්ඩක් ඉවසල ඉමු 🤍 ආදරෙයි