" ඉතිං මචෝ මං මොනා කරන්නද.. ඒකි එන්නම අහනවා.. "
" ඒකි- එයා එනවනම් මටත් ගෙදරින් එන්න දෙන්නෑ බං- හලෝ! ඒකි- ච් එයා අම්මට පේන්න බෑ.. උබ දන්නවනෙ.. ඔයා දන්නවනෙ යුවා.. "
" ඒ හුත්ති කරන බලු වැඩවල හැටියට උබලගෙ අම්මා ඕකි දෙන දෙයක්කත් කන්න නොදෙන එක සාධාරණයි හුත්තො. මං ශේප් කරන්නං. ඩේ අවුට් එක කැන්සල් කිව්වනං ඉවරනෙ. "
" ඒ-යා උ-යා එක්කත් තරහ වෙයි හු-ලෝ... "
" මොන අන්ඩරදෙමලයක්ද බං කියවන්නෙ?! "
" පොලයිට් වෙන්න හදනවා ඕයි පොලයිට් වෙන්න හදනවා.. නැන්දම්මා කේස්.. "
" සිරා? මදරින්ලෝට මාට්ටුද..? "
" මාට්ටු වෙන්න කලින් මගෙ කට ඉස්සර වුණානෙ.. "
" තොගෙ හැකර කට එක්කනම් මේ කපේට ඕක බඳින්න වෙන්නෑ බං. "
" අනේ මේ මූසල කතා නොකිය හි- ඉන්නවා.. මං දැන් හැදෙන ගමන්.. "
" අම්මා එනවා.. තියන්නං කොට හුත්තො, ආදරෙයි උම්මා අම්බිලි මාමේ... ආරු අයියට කිස් එකක් දීහං මං දුන්නයි කියල.. ආහ් .. අර දෙක එවපං ඈ.. "
" අම්බිලි නෙවෙයි කිම්- ආහ් ගොං වේසි මගෙ කට අවුස්සන්න එපා සුනඛ වීදි දියණියේ.. "
" අරකි හලපං... එච්චරයි. "
ඒලෙවල් තෙක් පාසලේ උන් හොදම මිතුරියගේ ඇමතුම විසන්ධි වනවාත් සමඟම ආරුශ්ගෙන් ඇමතුමක් එමින් තිබුණි. සඳක් ඇදේ පෙරලුණේය.
" අයියෙ... "
" නිදි නැද්ද... ඔන්ලයින් හින්දා ගත්තෙ.. "
" යුවී කෝල්ලෙකක් ගත්තා හලෝ.. මේ නිදාගන්න යන්නෙ.. "
" බයිමතද මයෙ කොල්ලට... "
" ටිකක්... "
" ඒනම් කලින්ම නිදාගන්න යන්නෙ? අයියට පාලුයි අද.. හදයගෙ කට නැතුව.. "
" හදයා ආය සෙස්ටින් නෑ. සොරි අයියෙ.. මං ආය වද දෙන්නෑ ඔයාට.. "
" උදේ ඉදන් මේ මඟුලක් .. එපා වීගෙන එන්නෙ සඳක්.. "
" එපානම් මාව අතෑරල සතුටින් ඉන්න අයියෙ.. මං හැදෙන්න හදන්නෙ ඔයා හින්දනෙ. ඔයාට තේරුම් ගන්න බැරිද මාව? "