⚜️02⚜️

633 86 68
                                    

" අනේ රජතුමණි ,මා අසා ඇති ආකාරයට යුවරජතුමා ඉතා තද සහා නපුරු අයෙකු බවයි...එබැවින් අපගේ ෂින් කුමරු වැනි අහිංසක කුමරෙකුට එවැනි අයෙක් සමග වාසය කළ නොහැක ...මටනම් වැටහෙන්නේ නැත මෙයට කුමක් කළ යුතුද කියා...."

"අග බිසවුන් වාහන්සේගේ කතාව සත්‍යකි..මුලු මාලිගාවම එම කුමරුණ්ගේ අණට හිස නවනයි...එත් අප කුමරු ..මෙය ඉතා අසිරු පැනයකි රජතුමණි "

"අනෙක් කාරණය නම් ෂින් කුමරු වන් අහිංසක කුමාරයෙක් එවැන් දරුණු අයෙක් සමග වසන්නේ කේසේද අනික නාහදුන අයෙක් සමග විවාහය ...මා හට නොවැටහේ කුමක් කළ යුතුද කියා...."

මේ පවසන ආකාරයට ඔහුට හදවතක් නැතැයි බව පවසන කරුණ සත්‍යකි..නොදන්න අයෙක් සමග විවාහය එයා කොතරම් දුරට සාර්ථක වේවිව..අනෙකත් හදවතක් නොමැති අයෙක්..නමුත් ඇයි මාවම...මදක් සිටින්න...ඔහු දන්නවා මා මුරණ්ඩු ,අහිංසක කුමරෙකු බව..ඔහු දැන සිටි මා පියරජතුමා මෙයට කැමති නොවන වග..එබැවින් අනිවාර්යයෙන්ම යුද්ධය කැදවන අතර අප හට යුද්ධ කිරිමට තරම් සේනා බලායක් නොමැති බවද දනි..මා නොදුන්නොත් මාගේ දේශය විනාශ වේවි....මා කුමක්ද කරනුයේ....

නුබ කපටිම නැත ලියෝ කුමරුණි...අපි බලමුකෝ ඔබද මාද කියා.....මා නුබ හා විවහා වුවා කියා කුමක් වන්නද ..ඔබත් පුර්ෂයෙක්..මාද පුර්ෂයෙක්...ආ පිට එමට හෝ මා නුබව විවාහය කර ගනිමි....

" පිය මහා රජතුමණි ,මා හට යමක් පැවසිමට හැකිද .."

"පවසන්න කුමරුණි "

"මා මේ විවාහය සදහා කැමැත්ත පළ කරමි...නැතිනම් මා දේශය විනාශ වේවි....මා හට නැවත පැමිණිමට හෝ දේශයක් තිබිමට අවශ්‍යයි..එ බැවින් මෙය නොවේද හොදම තිරණය...."

"මලනුවන් වෙනුවට මා හට නොහැකි ද ....."

"එසේ කිරිමට නොහැකි ජූන් කුමරුණි... ඔහුන් තරයෙම කියා සිටින්නේ ෂින් කුමරු ගැන පමණි...එසේනම් ඔබ සියලු දෙනාම ෂින් කුමරුගේ කීම සහා එකග වන්නේද...."

"එසේය මහා රජතුමණි ,මේ අවස්ථාවෙදි අප අසරණය..අප හට මිට වඩා දෙයක් කිරිමට නොහැක...එ බැවින් කුමරුගේ වදන් හා අප එකග වෙමු..!!"

Once Upon ✅Where stories live. Discover now