Shin pov ………
" කිමද මේ කල්පනා කරනුයේ ."
" අන් කිසිවක් නොව තව කොපමන කල් අප මෙලෙස සැගවි සිටින්නද කියලා .."
" අප පුතු මෙලොව එලිය දකින තුරු පමණි, එතෙක් ඉවසන්න... එතෙක් සේනාව සංවිධානය කරමු.."
" නමුදු මා සිත බොහෝ සේ පිඩාවට පට්ග්ව ඇත ෂින් .දැන් සිතනවා මා හට හදවතක් නොමැති ලෙසම සිටින්නට තිබුනා කියා .."
" එවිට...."
" එවිට කිසිවෙකු මා සමග සටනට එන්නේ නැත..."
" දැන් මාගෙද වරද...මාගෙ සෙනෙහස ඔබට දිමද වරද ලියෝ...."
" කුමක්ද පවසනුයේ ....මට කෝපය පාලනය කර ගන්නට නොහැකි ..ඔබ මෙලෙස මගෙ පුතු හා විදවනුයේ මගෙ නොහැකි කම නිසා නොවේද.... මාගෙ ගති වෙනස් කර ගත්තේ මා ..ඔබ නොව...ඒ නිසා...නම් නොදොඩා සිටින්න...
ඔබගෙ සෙහෙහස මට මහා මෙරක්... මට එයා ඉතා වටිනවා... උම්මන්තකයෙක් ලෙස වචන භාවිතා නොකරන්න...."
අප සිටියේ කුටියෙ මැද මිදුලට වී රාත්‍රියේ අහස දෙස බලමින්... යූආන් හා ජූන් ඔහුන්ගේ නිවසට ගිය විට අප දෙදෙනා තනි වුවා....
ලියෝ සිටිනුයේ මහත් හිත් පිඩාවකින්.... මෙය පිඩාවක් නෝවේද මෙපමණ කාලයක් අප කිසි දිනක නොකෙරු බොහෝ දේ කලා .. රාජ භෝජන වෙනුවට අද සාමන්‍ය දුගී ආහාර ගැනිමට පවා සිදු වී ඇත..මා හට කළ හැකි එක් දෙයක් පමණයි ඇත්තේ ඔබ සැනසවිමට.....
මම අල්ලා ගත්තේ ඔහුගෙ දෙතොල් මාගෙ දෙතොලින්...ඔහුද මාගෙ දෙතොල් සියුම්ව හා හරි හිමින් සිප ගත්තා .
" ඔබට වේදනා කාරි වේවී...."
" නමුත් එය සිතට සහනයක් ගෙනෙවී....."
" නමු...."
" ඒ ගැන නොසිතන්න...මා හට දැන් එය අවශ්‍යයි .... නොහැකි ද මාගෙ ආශාව ඉටුකරලිමට...."
ඔහු මාගෙ දැස් දිහා බැලුවේ... හරි අසරණ බැල්ල්මකින්....
" ඔබගෙ ආශාව නොව මේ... ඔබට අවැසි මා සිත් තැවුල් ව හා පිඩාකාරිව සිටින නිසා මා නිවිමටටයි......ඔය ලෙස නොකරන්න..."
"එනතුත් දැන් මා එයට ආශායි... එබැවින් ....."
කියා නිම කිරිමට පෙරම ඔහු මා ඔහුගෙ ඇකයේ ඉන්දවා ගත්තේ හරි පරිස්සමෙන් ... ඔහුගේ මාගෙ දෙතොල් ඔහුගෙ තොල්වල පහසට නතුකර ගෙන මා සිහින ලෝකයට අරන් ගියාමෙනී....
YOU ARE READING
Once Upon ✅
Fiksi Penggemarයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......