⚜️24⚜️

262 46 27
                                    

" ෂින්... ඔබගේ සැකය වැරදුන හොත් "

'නැත මා හට එය විශ්වාසයි .... ඔබ මා පැවසු දෙය කරන්න... කිමද මා හට දැනුන ඉව කිසිවිටක වැරදිය නොහැක..."

" යූආන් ...පැමුණෙනු මා හා..."

" මදක් සිටින්න... අප කෙසේද ඔහුව පැහැර ගනුයේ..මාලිගයෙන් පිටතට ගත යුතුයි ඔහුව...."

" එය ගැන වද නොවන්න... එය ලී සංවිධානය කරාවී... "

 ලියෝ හා...යූආන් පිටව ගිය පසු මා ගියේ අයියණ්ඩිය හමුවට ...

" ජූන්...අයියණ්ඩිය මට යමක්.ඇත විමසන්න...."

" කුමක්ද...."

" ඔබ හා යූආන් කෙසෙද දැන හදුනා ගනුයේ.."

" ඔහුව පිටුවහල් කර එවා තුවේ අපේ දේශයට... ඇත්තටම කිව හොත් අපගෙ පියා ලියෝගේ පියා හා ඉතා හොද මිතුරන්... එම නිසයි යූආන් ව අප දේශයට පිළිගත්තේ...මා හා යූආන් සම්බන්ධයක් අරබන විට මා හට 16 වසක් පිරුවා පමණී... "

" ඔහු කෙබඳු ද... එයා ඔබ තරම් අන් අයෙක් දැන සිටිය නොහැකි නිසායි මා අසනුයේ "

" ඔහු ඉතා පක්ෂපාතී ..නමුත් මව්තුමිය හට බොහෝ සේ වෛර කරනවා... නමුත් ලියෝ යනු ඔහුගේ ප්‍රාණය සම වස්තුවකී ඔහු හට..."

" හ්ම්...එසේනම් එයයි හේතුව ...."

" කුමක්ද ඔබ පවසනුයේ ...."

" ඔබ කැමතිද ඔබගෙ අයිතිය ලබා ගන්න..."

" කුමක්ද ඔබ අසනුයේ..."

" හ්ම්.. පිය රජතුමා අප හට කිසි දිනක දරුවන් වැදිමට හෝ මෙලෙස මෙවන් සරණක බැදි සිටින්න ඉඩ දෙන්නෙ නැත... ඉතින් එයට අප හට සටන් කරන්න වේවී..."

" දැන් ඔබ කරන්නට හදනුයේ කුමක් ද...."

" බලා සිටින්න දැන ගැනිමට හැකි වේවී...."

යූආන් ඔබවයි ඉත්තා වී ඇත්තේ... ඔබ සිතා සිටියාට ඔබ ගැන කවුරුත් දන්නේ නැතැයි කියා... දැන ගැනිමට අවැසි පිරිස දැන අවසන්ව ඇති හැඩයි මේ වන විට... පාලක හන් පවා දෙනුයේ නිතැතිනම යූආන් .... කිමද ඔහුගේ ගොදුර යූආන් ... හ්ම්...සෙල්ලම් කර බලමු එසේනම් .......

රෑ මැදියම වන විට ලී සංවිධානය පාලක් හන් පැහැරගෙන විත් තිබුනා... නමුත් ඔහුව අප ඉන්න පෙදෙසට ගෙන ඒමට තරම් අනුවන වුවේ නැත... අප ඔහුව ගෙන ගියේ පාක් අග්‍රාමාත්‍යවරයාගේ  තැබැරුමකට.... ඔව් අප ගිනි බත් කල එකට තමා....

Once Upon ✅Where stories live. Discover now