"ෂින්....ඔබට ඔය ගමන යා යුතුමද....මට එ පිලිබදව ඇත්තේම බියකි..."
"බිය නොවන්න රජතුමණි .. මා මා පිලිබදව බලා ගන්නම්... එ බැවින් ඒ ගැන නොසිතා ඉනු මැනවී..."
" ඔබ මට මේ කුමක්ද කර ඇත්තේ මගේ බිසවුනි , ඔබ මාගේ දුර්වල කමක් වී ඇති හැඩයි... ඇයි ඔබ මාගේ හදවතට ගැහෙන්න ඉඩ දුන්නේ..."
" මා ඔබට සෙනෙහස පාන බැවින්..මා ඔබගේ දුර්වලකමක් නොවන බව ඔබට දිනක වැට හෙවී.දැන් සුවසේ නිදන්න...මා නැවත පැමිණෙන තුරු ඔබට නින්දක් නොමැති බව මා දන්නවා..."
"කෝ මදක් තුරුල් වන්න... තුන් දිනක් ඔබ නැතුව සිටින්න මා හට දැන් මතක නැත .... ඔබ මා හට විශාල අපරාධයක් කර ඇති හැඩයි ෂින්... මා ඔබට අදික ලෙස ආලය කරන බව මතක තබා ගනු..."
මා සිටියේ ලියෝගේ තුරුලේ ... ආල හෝරාව අවසන් වී ඔහුට තිබු එකම ගැටලුව මා හෙට දින මව් රැජිණ සමග යන ගමන් පිලිබදව වෙනකොට ඒ ගැන මටත් තිගැස්මක් නැතුවම නොව...බලමුකෝ කුමක්ද වන්නේ කියා....
"මා සිතුවේ ඔබ නොපැමිණේවි කියා.... "
"කමා කරන්න මව්තුමියණි ,මා හට මදක් ප්‍රමාද වුවා... අපට හැකිනම් දැන් පිටත් වෙමු... අපට බොහෝ දුර යාමට ඇති බැවින්..."
"හ්ම්..."
එපමණයි ... අය ඇයගේ දෝළාවට නගින කල මා මාගේ දෝලාවට නැගි ගමන ආරම්භ කළා...
ආවාට කිමද මාගේ සිත පවසන්නේනම් කුමක් හෝ අන්තරාවක් අත ලගම ඇති බව වෙනකොට මා මදක් මාගේ හිස එලියට දමා පරිසරය දෙස බැලුවා... කොතනක හෝ වැරැද්දක් ඇති හැඩයි...
දෝළාවන් දෙකම එක සමාන්තරව ගමන් ගියද ඇයි මට සිතනුයේ එක තැනක වැරැද්දක් ඇති බව...ඒන්න එන්න දහවල වුදා වුවා වගේම මාගේ සිතේ සංකාවද වැඩි වුවා... මේ ගමන් මේතරම් සමකාමි විමට හැකි වන්නේ කේසේද යන්න තවම මා හට සිතා ගැනිමට නොහැකි ..
"කුමරුණි... අපට හෙට උදැසනම මුතුන් මිත්තන් වන්දනා කිරිමට හැකි වේ... අප බෝජුන් වලට මෙහායින් අද දින රාත්‍රිය ගත කර පසු දින උදෑසනම ගමන ආරම්භ කර සිටිමු..."
"ඔබට පහසු විදිහක් මව්තුමියණි , "
"එසේනම් තව මද දුරක් ගොස් කදවුරු බදිමු... "
YOU ARE READING
Once Upon ✅
Fanfictionයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......