" මා පුතුණුවණි , ඔබ සුවෙන්ද , ඔබ පැමිණිම සතුටු දායක වුවත් ඔබගේ මව් වෙදනාවෙන් සිටිනු දැකිමට මා ප්‍රිය නැත . ඉතින් එබැවින් මව් හර වේදනා නොදි මා පුතු සුවෙන් ඉනු මැන "
ලියෝ පැමිණ පුතුණුවන් හා බර කතිකාවක...ඔහු සිතා සිටිනුයේ මා නිදි බවයි... මෙලෙසම සිට බැලිය යුතුයි ඔහු මොනවාද කියන්නේ කියා....කමක් නෑනේ...
" දන්නවද... අද සන්ද්‍යා කාලය තුළදො අප ඔබගේ මුත්තණුවන් බැහැ දැකුමට මව් තුමියගේ රාජ්‍ය වෙත යනු ඇත... නමුත් මා හට ඒ පිළිබදව ඇත්තේ බියක් මෙන්න ඒ තරම් හොද සිතුවිල්ලක් නොවෙයි ...
ඔබ ගැන ඔහුන් හට නොපවසා සිටිය හැකිය හැකි නම් මා එසේ කරනවා... නමුත් ඔබගේ මව් මා ගැන වැරදිහට වටහා ගනිවී... ඒ සිත රිදවිමට මා ප්‍රිය නැත..නමුත් මා හට යම් බියක් දැනේ ඔබ ගැන...
මා ඔබව හා මව්ව දිවි දෙවෙනි කොට රකිනවා... ඔබත් රැකෙනු මැන පුතුණි, මගේ දැසට කදුලු එක් නොකර.... මා හට ඔහුගේ මව් පියණ් විශ්වාස කළ නොහැකි .... බලමු කුමක්ද වන්නේ කියා..."
මොනවද ඔහු මේ පවසන්නේ... ඇයි ඔහ්‍ය් එසේ සිතනුයේ.... මාගේ මව් පියන් එසේ නොමැත ..ඔහුන් ඉතා කරුණික අය වෙනකොට ඇයි ද මෙසේ...ලියෝ ... මා මදක් දැස් විවර කොට බැලුවා...අනේ ඔහු හඩනවා.... ඇයි ඔබ එතරම් බිය මගෙ රජතුමණි ....
" දන්නවද පුතුණි, මා ඔබගේ මව් දැකපු මුල් දවස මා හට අද වාගේ මතකයි... ඔහු ඉතා හුරුබුහුටි හා කටකාර දරුවෙකු එකලා...ඔහුගේ සිනහාව මාගේ සිත සෙලවුවා... කාන්තාවන් ළග නොරුදුන මගේ හදවත ඔහුගේ සිනහව හා කතාව ළග නැවතුණා...
මා ගියා ඔහුගේ මව් පියන් හමුවට නිසි කළ පැමිණි විට ෂින් මා වෙත සරණ පාවා දෙන ලෙස ඉල්ලුමට... ඔබ දන්නවාද ඔබගේ මුත්තනුවන් මා හට පැවසු දේ..."
දෙවියනේ මොනවද මේ ලියෝ පවසන්නේ ... ඔහු මා මාගේ පියරජතුමාගෙන් ඉල්ලුවාලු.. එත් ඒ ගැන මා දන්නේ නැත...
" ෂින්ව කැලි කර මුර්ගයෙකුට ආහාරයට දුන්නත් මා හට අයිති කර ගැනුමට ඉඩ නොදෙන බවයි...ඔබ දන්නවාද මා හට එකල යුවරජ බව ලැබුනා පමණි..ඒ කියනුයේ මිට වසර සතරකට පෙර....
YOU ARE READING
Once Upon ✅
Fanfictionයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......