⚜️25⚜️

271 44 37
                                    

Liyo pov ………

මා හට නොවැටහේ ෂින්ගේ සිත තුළ ඇති දේ... නමුත් ඔහු මට වඩා දුර සිතනා බව පැහැදිලි ...නමුත් යූආන් මාගේ හතුරා යැයි සිතිමට නොහැක... මක් නිසාද යත් මට අනතුරක් වන්නටයන හැම මොහොතකම ඉදිරියට පනිනුයේ ඔහුය...

මට මතකයි දිනක් යුද්ධය පැවතින විටදි මා වෙත ආ හී සැරයකට ඔහු ඔහුගේ පපුප දිගු කෙරුවා .. එය හොද වෙලාවට වදුනේ ඔහුගෙ උයක් වෙත... ඉතින් මා කෙසේ යූආන් සැක කරන්නද... නමුත් දැන් වන්නට යන්නේ කුමක් ද යන්න මා වැටහේන්නේ නැත.. වෙන දෙයකට මුහුණ දෙනවා හැරෙන්නට....

ෂින්ට අලුයමට පෙර සමු දුන් මා මාලිගයට පැමිණියේ අද දින මාලිගයේ සිදුවන කැලබිමට සුදානම් පිටය...

" මා හට බියක් ඇත..යම් තැනක් වරදිවී කියා... ලියෝ..."

" ම හටත්... නමුදු යූආන් ඔබ සත්තකින්ම රාජ්‍ය පැහැර ගත්තද මා කිසිවක් කියන්නේ නැත... කිමද ඔබයි ඔටුන්න හිමි කුමරු "

" ඔබ උමුතුවෙන්ද... ඔබගෙ දරුවයි සත්තකින්ම ඔටුන්න හිමි කුමරුන් වනුයේ...කිමද මා හට දරුවෙකු සැදිම අසිරුයි... ජූන් බොහෝ සේ රෝගි වී ඇත... ඉතින් ඔබගෙ දරුවා පමණි බලාපොරොත්තුව "

" එසේ නොඅපව සන්න ආලය සෑම දේම විසදාවී.. ඔබට මා සිටිනවා සැම මොහොතකම..."

" එය මට සහානයක් ...මා දැන් පිටත්ව යන්නම්... මා තව හෝරා සතරකින් සේනාව සහිතව පැමිණෙන්නම්..."

" පරිස්සමෙන් ..."

ඇත්තටම කෙලෙස මා යුආන් සැක කරනුයේ... එලෙස කළ නොහැකී..මා ඔහු පිටව ගිය පසු රාජ සභාව රැස් කර සිටියේ මිලට කළ යුතු දෙය සදහා .

" රාජ සභාව කැදවා සිටින්න විශේෂ කැදවිමක් යැයි කියා...."

" එසේය රජතුමණි "

මාද රාජ සභාව වෙත ගියේ තව හෝරා දෙකකින් යූආන් සේනා සංවිධානව මෙහී පැමිනෙන්න නියමිත නිසා...මව් රැජිණ කලබල වී ඇති හැඩයි..නමුත් මා හට නොවැටහේ ඇයිද ඔබ යූආන් හට එවැනි වෙයක් කරේ කියා... ඔහුගේ ඇගේ දුවන්නේ ඔබගෙ ලී නොවුනත් ඒ ඔටුන්න හිමි හරිම කුමාරයා... මා තරම් දක්ෂයෙකු නොවුනත් ඔහුයි හරි කුමරු....

Once Upon ✅Where stories live. Discover now