⚜️19⚜️

338 49 14
                                    

එසේනම් එය සත්‍යක් ...හ්ම්...නමුත් කෙසෙද එය ලියෝ සහා යූආන් දැන සිටියේ...මදක් සිටොන්න එලෙස කෙලස සිදුවන්නද.... යූදාන් සිටියේ වැන්ග්‍යුන් රාජ්‍යයේ ..නමුත්...සිතා ගත නොහැකි .මා මාගේ කුටියට එන විට ලියෝ සිටියේ සැප පහසු නින්දකය....මාද ඔහු අසලින් ම නිදා ගත්තා...

පසුදින නැගිටින විට මහත් අපහසුවක් දැනුනේ හරියට ආහාර නොගන්නා නිසා වන්නට ඇත..නමුත් මා හට එය මවට පැවසිමට නොහැක ...මා හට කිසිවිටෙක ඔහින් විශ්වාස කළ නොහැක..

" පුතුණුවණි , පැමිණ ආහාර ගන්න... අධිරාජ්‍යයාණනී පැමිනෙන්න..."

අප සමග යූආන් ද පැමිණියා.....

" කිමද මේ බලා සිටිනුයේ ෂින් කුමරුණි , ආහාර ගන්න...ඔබ කැමතිම දැල්ලන් ව්‍යාංජනයක් සකසා ඇත..."

" නැත මව්තුමියණි , මා හට දැන් දැල්ලන් ආහාරයට ගැනුමට මා හට ප්‍රියක් නැත...කිමද වැන්ග්‍යුන් හී පැතිර ගිය වසංගතයක් නිසා මා හට දැල්ලන් හා උෂ්ණ කෑම විස වී ඇත මව්තුමියණි "

" ඒසෙද.... එසේනම් මේ අනිකුත් ව්‍යංජන සමග ආහාර ගන්න..."

අමාරුවෙන් හාරි කෑම ගත්තේ නැතිනම් මගේ දරුවා ඇගෙන් සැගවිමට නොහැකි වන නිසාය....යූආන් ද සිටිනුයේ කෝපය පිරි බැල්ලම්ක් හෙලාගෙන වෙනකොට මගෙ ලියෝ සිටිණ්නේ බියෙන් බියෙන් වගෙ..ඒ මා සහා දඑඋවා නිසා බව මා දනිමි

" පියතුමණි, අප මදක් රාජ්‍යයේ ලස්සන බලා පැමිණිමට යාමටයි සිත...කමක් නැතිද...."

" කුමක් වන්නේද එයට... ගොස් පැමිණින්න..ලියෝ අධිරාජ්‍යයා වුවද කැමති වෙවි එයට... අවැසිනම් ජූන්ද කැටුව යනු...."

" කෘතඥතාවය පියාණනි....."

නෑ....අප දැන්ම මාලිගයෙන් පිටතට යන්නේ නැත..එයට දැනම වේලාව නොවේ....මා කුටියෙන් පිටතට පැමිණියද පිටත්ව ගියේ නැත...මා කුටිය පසෙකට පැමිණ කන් යොමු කලේ මවිතුමිය හා පියතුමා අතර වු කතාවටයි..එයා නොවැසුවා නම් කියා සිත් විය මා හට...

" දේවිය...මා හට සිතේ ෂින් අපට යමක් හගවන බව..."

" මටත් සැක සිතුණි, ඔහු.....ගැබ් ගෙනද....."

Once Upon ✅Where stories live. Discover now