⚜️04⚜️

617 72 72
                                    

කෙමෙන් කෙම හවස් බාගය ගෙවිගෙන ගියද...මාගේ සිතේ ඇති වූ පිඩාව එලෙසම පැවතුනි...අනේ ලියෝ ඔබව මට තේරුන් ගත් නොහැක...මාහට නැවත් මගේ දේශයට යාමට නොහැකිද ...ඇයිද එලෙස මා කොටු කර තබන්නේ...මෙයා නට පමණක් සිමා වු විවාහයක් නොවේද....තේරුම් ගැනිමට නොහැකිද මා ... මට මේ දෙවල් බර වැඩියි පියානණී...පියාණන්ට තිබ්බා අක්කණ්ඩි කෙනෙක් හදන්න..එසේ වුවානම් මා වෙනුවට ඇය නොවෙද මෙහි සිටින්නේ..හ්ක්ම්...

මා කට බෙරි කර ගත්තද වැඩක් නැ...ඔහු පිටව ගියේ කුටියෙන් එලියට නොපැමිණෙ න ලෙස පවසා නොවේද...ගියහොත් මා අඩු කාඩාවි...එහුවු රාක්ෂයා ඔහු...හ්ම්ක්...

"කුමරුණි....කුටිය තුලට වී ශබ්ද නොකර සිටිනු....අදත් උප බිසවුන් පැමිනෙනවා මෙහි...."

එකවරම සියලුම පාලිකාවන් කුටිය තුලට කඩා වැටුනු හැටි දැක මගේ සිත බියෙන් සසල වී ගියා කිව්වොත්මා නිවැරදි...උප බිසවා....මේක නම් විශාලා කරදයක් වුනා.....

" ඇයිද ඇය මෙහි පැමිණෙන්නේ ..අනික කිමද මා සැග වෙන්නේ..."

"ඇයිද ඇසිමෙන් වළකින්න..දැන් ශබ්ද නොකර සිටිනු..."

"එත්..ඇයි..ද.........බ.."

මාගේ කට එක වරම පාලිකාවක් පැමිණ මා හට කතා කර ගත නොහැකු ලෙස වසා ගත්තා...එහෙත් ඇයි මේ..මට මේය තේරුම ගැනිමට අපහසුයි...කිමද මේ...ඔහු එලියට යාමෙන් වළකින්න කිවා.දැන් උප බිසව...මා පබගාලක පැටලි ඇති හැඩයි....

" උප බිසවුන් වහන්ස සැවත්වන වගයි. "

"කුමරුණ්,කුටියේ නැති හැඩයි බිසවුනී"

"මට ඔහුව කොහෙන් හෝ අවශ්‍යයි ,ඇයිද ලියෝ ඔහුව තෝරා ගත්තේ .. එයත් අග බිසෝ තනතුරට ම...එය අයිති විය යුත්තේ මටයි....එහෙත් ඇයි ඔහු.....මෙයට පිළිතුරක් සොයා ගැනිම අත්‍යාවශ්‍යම වේ..."

" එයා තමා මුළු මාළිගයටම ඇති පැනය...කුමක් හෙතු කොට ගෙනද කුමරෙකු එම තනතුරට තෝරා ගත්තේ කියා... එහෙත් බිය විමට අවශ්‍ය නැත..ඉක්මනට පුත් කුමාරයෙකුට ජන්මය දෙන්න බිසවුනි..එවිට පැන සියල්ල අවසන්...."

"හ්ම්..අප පිටත්ව යමු...."

හැමොටම තියෙන පැනය ඇයි මා අග බිසවුන් වුයේ කියාය..එය මටද පැනයකී...එයට මා කෙසේ නම් පිළිතුරු දෙන්නද ... ඇයට අවශ්‍යද පුත් කුමරෙක්...මා අසා ඇති ආකාරයට ඇය විවහා වී දැන් තුන් වසරක් වෙනවා...එත් ඇයි මේ.....කුමරුන්ද දරුවන් නැතිද....නැතිනම් උප බිසව....

Once Upon ✅Where stories live. Discover now