"හමු වුවාද......."
"තවම නැත....අවට පිරිස්සන ගමන් සිටිනුයේ...යූආන් ද පිරිසට එක් වු බව දන්වා සිටියා...තව මද වෙලාවකින් අප බොජුන් වලට ලගා වනු ඇත... මා නැවත ඔබ හමුව එන්නම් මගදි...පරිස්සමෙන් පැමිණෙනු...මා මලා සිටිනවා..."
"ඔබත් පරිස්සමෙන් "
මාත් සමග සෙබලෙකු ලෙස වෙස් ගෙන සිටි ලියෝ මාගෙන් සමුගෙන ගියේ නැවත එන මගදි මා හමුවට එන බවට වදන් දී වෙනකොට මා තවම සිතනුයේ කවුරුන් ද මව් රැජිණ සමග සිටියේ කියා...
" අග බිසවුනි පැමිණෙනු ... මේ තමා අප රාජ්යයේ මුතුන් මිත්තන්ගේ ඒ රාජකීය ස්මාරකය ...එබැවින් ඇවිත් වන්දනා කෝට ආශිර්වාදය යනු.."
"එසේය මව්තුමියණි ,ඔබට බෙහෙවින් ම ස්තුතියි මා මෙහි කැටුව ආවාට..."
"එය කුමක්ද කුමරුණි ,ඔබ මාගේ ලේලියයි එබැවින් මේවා සාම්ප්රදායික චාරිත්ර ..."
මා සිනා සුනා පමණි ... ඇය හා ස්මාරක කුටිය තුලට අවුත් ගෞරවයෙන් නමස්කාර කරා...මොනා වුවත් මේ මාගේ ලියෝගේ පරම්පරාව නිසා
" කුමරුණි , ආශිර්වාදය ගන්න හැකි ඉක්මනට අප රජ්ය උදේසා අනාගත ඔටුන්න හිමි කුමාරයෙක් ගෙන්න..."
"මව්තුමියණි...!!"
මා ලැජ්ජාවෙන් මෙන් ඇබරි ඇයට වදන් බැන්දා...එවැනි දෙයක් පැවසිය හැකිද මෙවන් තැනක සිට ..
"කිමද මේ ලැජ්ජා සිති ආ....මා සත්ය වශයෙනම පැවසුවේ..මා නොදන්නවා නෝවෙනේ ඔබ ලියෝගේ හදවත හිමි කරගෙන ඇති බව...හ්ම්...ඉතින් කිමද තව කාලය ගනුයේ...වදනු මැන පුතෙකු"
"අප උත්සාහ කරන්නම් මව්තුමියණි "
කිවත් නැතත් මා කේසේ හෝ පුත් කුමාරයෙක් වදනවා නිසැකවම...නමුත් ඔබට රජ විමට නොව..මාගේ ලියෝගේ සවිය පිණිස පමණි ..ඔබ සිතා සිටිනවානම් මා අල්ලේ නැටවිමට කර බලනු අවසාන ඔබට සිතා ගන්නටවත් නොහැකි වේවි...එය මා දියුරා කියන්නම්...
"එසේනම් අප පිටව යමු..."
වරුවක් පමණ කාලයක් මෙහි ගත කොට අප නැවත රාජ්ය බලා යාමට පිටත් වුවා....මට ලියෝ සමුවන තුරු ඉවසිල්ලක් නොමැත ..මෘත දේහය හමුවුවාද කියා ..
YOU ARE READING
Once Upon ✅
Fanfictionයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......