" කුමරුණි , රාජකාරිය වෛද්‍යවරයා පැමිණ සිටිනව බව පිරිස්සිම සදහා...එවන්නද ඇතුලට ..."
" එවන්න..."
මා පිරිස්සිමට කිමද... දැන් මා කුසට තෙමස ඉක්මවුවා නොවෙද.... මව්තුමිය වන්නට ඇත එවන්නට ඇත්තේ...මා ලියෝව නින්දෙන් අවදි කලේ ඔහුත් දැන ගත නිසාය අපගෙ පුතුන් පිළිබදව ...
" කමා අවසර රජතුමණි මාව මෙහි කැදවන ලද්දේ මව් රජිණ විසින්.. හැකිද මා හට කුමරුන් පරික්ෂා කිරිමට ...."
" හ්ම්... බලා මට තත්ත්වේ පැහැදිලි කරනු..."
ඔහු මා පරික්ෂා කරන තුරුම ලියෝ මා අසලින් සෙලවුනේ නැත... මම බලාගෙන ඔහු වෙදදුරුතුමා දෙස දැස අල්ලවා බලා සිටි ආකාරය ...
" කුමරුන් සුවෙන් සිටිනවා... අපේ අග රැජිණ හැකිනම් ආහාර නිසි වෙලාවේ ගන්නවා නම් යහපත්... එය දෙදෙනාගෙම සෞඛ්‍ය සදහා සුදුසුයි "
" හ්ම්..මට හරියටම කුසට දින ගණන දැන ගැනිමට අවැසි..."
" මදක් සිටින්න.... ....... නිවැරදිව ම තෙමසයි සත් දිනයි ... රජතුමණි "
" මාගේ පුතු නීරෝගිව සිටි නේද...."
" එසේය .. අප මහා රජතුමණි මා හට පැවසිමට යමක් ඇත..."
" කිමද ඒ..."
" අප ඖෂධාගාරයෙන් දැන් දින කිහිපයකට පෙර ඖෂධ දෙවර්ගයක් සොරාගෙන තිබ්බා.. දැනටත් ඒ ගැන සොයා ගෙන නැත... "
" ඉතින්..."
" ඉන් එක ඖෂධ වර්ගයක් ගනුයේ කුස සෙදිමට අනෙක ශරිරයේ විවිධාකාරයෙන් අලංකාර කර ගැනිමට...තවද..ගැබ් ලක්ෂණ පෙන්විමට.... නමුත් දෙවනි වර්ගය කෙසෙ වෙතත් පළමු ඖෂධ වර්ගය සොරාගෙන ඇත්තේ කුමන්ත්‍රණයක් සදහා විය හැක... හැකිනම් වරදවා නොම වටහාගෙන අපගේ අග බිසවුනි දරු ගැන පරිස්සමෙන් රැක ගන්න..."
" ඒ ඇයි ද..."
" දැන් ඔටුන්න හිමි කර ගැනිමට තව දරුවෙකු ඇවිත් සිටින නිසා...මේ මාලිගය ගැන අමුතුවෙ රජතුමණි පැවසිමට අවැසි නැතැයි සිතමි..."
" තත්ත්වේ හිතන තරමට සුබ නැති හැඩයි... මදක් සිටින්න... කෙලෙස ද ඔබ පවසන්නේ ෂින්ටම අනතුරක් වෙවි කියා...."
YOU ARE READING
Once Upon ✅
Fanfictionයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......