⚜️31⚜️

288 42 14
                                    

කොපමණ වේදනාවක් වින්දත් පුතු දුටු තප්පරයේ ඒ සියලුම දුක් වේදනා කොහේ ගියාද කියා සිතා ගත නොහැකි වුවා....රෝසම රෝස පාට පුත් කුමරෙක්... වෙදදුරුතුමා පුතුව පිරිසිදු කොට සේද සලුවල ඔතා ලියෝගේ  දැතට දුන්නා...ලියෝ පුතුව කදුලු සලමින් සිප ගත්තේ හරි ආදරෙන්....

" අග බිසවුනි ,තව හෝරා සතරකින් හිස නා ගන්න... තුවාලය හොදින් තේත මාත්තු කර ගන්න... නැවත් ඖෂධ ගල්වා හොදින් බැද ගන්න... මා නැවත් තව හෝරා සතරකින් පැමිණෙන්නම්...."

" බොහොම ස්තුතියි වෙදදුරුතුමණී..."

" එය අවැසි නැත මහා රජතුමණි , අපගෙ දේශයේ ඔටුන්නහිමි කුමරුව මෙලොවට ගෙන එන්න මා හට භාර විමම මා ලද භාග්‍යක්... "

" මෙන්න වෙදදුරුතුමණි... සිත සතුටින් දෙන තුටු පඩුරු... පුතුගේ මාමාණ්ඩි විදිහට... "

ඒ යූආන්  ...

" මෙය මාගෙන් පුතුගෙ පියා විදිහට ... ප්‍රතික්ෂේප නොකර ලබා ගන්න... ඔබලා මේ කරන උපකාර කිසිදින මා අමතක කරන්නේ නැත...."

" හ්ම්... යහපතක් වේවා... මේ පුරෝ රැක දුන්නොත් ඇති යුද්දවල් වලින්...පුරෝ කියන්නේ මික්සෝ බිසවගෙ ගම... ඇය මාගේ දියණියයි... එයයි හේතුව ඔබලාට උපකාර කිරිමට...."

" ඔබ..මාගේ නැත අපගෙ මුත්තනුවන්ද...."

" හ්ම්... ඇය මාගෙ අයියාණ්ඩියගේ දියණිය , ගම්මුලැදැනි ඇවිත් ඔබලාගෙ හරිම මුත්තණුවන් ... නමුත් ඔබලා සමග ඔහු ඉන්නේ කෝපයෙන්... ඔබලා කියන්නේ වැන්ග්‍යුන් වැසියන් සමග...සමහර විටක මේ දරුවන් දෙදෙනා නිසා ඔහු කමාව ඉද්මට ඉඩ ඇත...හැකි විටක දරුවා ඔහු හමුවට ගෙනියන්න....

දරුවා ආ නැකත ඉතා බල ගතුයි..එම නිසා බිය නොවන්න.. ඔබගෙ වැන්ග්‍යුන් රාජ්‍ය මොහු දුග් විජය කරාවී.... මුලු දේහයම භූමියම වැන්ග්‍යුන් හී කොටසක් කර ගනිවී...අප කියන අනාවැකි වරදින්නේ නැත... එම නිසා බිය නොවී ඉනු..."

" එසේය...."

වෙදදුරුතුමා පිටව ගිය පසු මා සයනයේ ඇලවි සියා... කැපුම් පහරවල් වේදනා දෙන බැවින්... මට දැනුනා ..මගෙ ක්ෂිර තුඩුවලි ශ්‍රාවයක් ගලනවා වගේ... ඔව්...මගෙ පුතු වෙනුවෙන් කිරි එරිලා...ජුන්ගෙ උපකාර ඇතුව එය හොදින් තෙත මාත්තු කරා..ලියෝ පුතුව මගෙ ක්ෂිර තුඩුවට ලන් කරනකොට මගෙ පුතු ඉක්මනට හරි බඩගින්නකින් හිටියා වගෙ කිරි බොන්න පටන් ගත්තා...ඒ ස්පර්ශය ම්ගෙ ඇගම සිතල වෙලා ගියා... ලියෝ දෙන පහසට වඩා හදවට දැනෙනවා පහස...

Once Upon ✅Where stories live. Discover now