Shin pov ………
දැන් කුසට පස්අසක් ඉක්මවා ගියා වුනත් තවම කුමරුගෙ චලනයක් නොමැති විම ගැන මා පසුවන්නේ බියෙන් ....එම නිසාම ගමෙ වෙදදුරුතුමා ලගට මා හා ජූන් ගියේ ඒ ගැන මතු වු චකිතය නිසාමයි....
" දැන් පස් මසක් වනවා වුවත් චලන දක්වන්නේ නැතිද...."
" නැත වෙදදුරුතුණි..."
" කාරි...නෑ...කෑරී...නෑ... තව තුන් දොහකින් දැන ගැනිමට හැකිවේවි... චණ්ඩියා පිලිබදව .. කලබල වන්න අවැසි නැත කොලුවෝ දරු පැටියා සුවෙන් ... ඔබට දින හරි ගියාට පැටියාට තවම දින හරි නැතුව ඇති මගෙ හිතේ..."
" එහෙමයි...."
" ඔබ යමට අලුත් නිසා මේ කියන්නේ... හරියටම තව සතර මසකින් පෝය ලබන කොට මෙහෙට පැමිණෙන්න... මතක ඇතිව...."
" ඒ කිමද වෙදදුරුතුමණි"
" පැටියා ගෙදර සිට බිහි කිමට හැකිද ... කාන්තා සවියක් නැතිව.... වැදුම් ගෙයි කාර්‍ය සදහා වෙනම ඇයෝ ඇත... එම නිසා කලබල විය යුතු නොවේ..."
" බොහොම ස්තුතියි ...අපි ගොසින් එන්නම්..."
ගැමියෙකු සේ කතා බහා කිරිමට අපහසු වුවත් කාලය සමග මා දැන් එයට හුරු වී ඇත... ලීයෝ කියා වෙනසක් නෑ..දැන් වතු රාජකාරිය සදහ ද ඔහු යනවා... වෙනදා මාලිගයට වී රාජ සැප විදි අප අද සමාන්‍ය වැසියන් සේ කල් ගෙවනවා.... තව ටික කලයි...
අප දැන් කැරැල්ලක් ඇති කළ යුතු කාලය එලබ ඇත... අනිවාර්යයෙන්ම ඔහුන් තවම අප සොයනවා...එම නිසා වෙන ගමක සිටින ලී සංවිධානය එක රාශි කළ යුතුයි...
" ලියෝ... මෙහී දී අප කල යුත්තේ මව් රජිණ බිය වැද්ද විමයි..ඇයගෙ වටිනා ලිය කියවිලි ඔබලා පැහැර ගත යුතුයි..."
" අපට පෙර සේ මාලිගයට ඇතුල් විය නොහැකී..."
" කවුරුන් ද එසේ කියනුයේ...."
" ඇයි..."
" මා දුටුවා අරක්කැමියන් ගන්නා බව මාලිගයට .. ඉතින් සංවිධානයටම යා හැකිනේ එක වර...."
" ඔබගෙ සැලසුම....!
" පරික්ෂණ ආරම්භ වන්නේ දහවල් දෙකේ හෝරාවෙන් පසු... අවසාන වන්නේ ඉර අවරට ගිය පසු... ඉතින් අදුර වැටෙන විට ඔබලාට හැකිනේ මව් බිසෝ මාලිගයට එක වර පහර දෙන්න...
YOU ARE READING
Once Upon ✅
Fanfictionයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......