⚜️28⚜️

287 41 12
                                    

" මේ කුමක්ද වනුයේ .....මා හට නොවැටහේ...."

" අපටද එය පුදුමයකී..අප කුමුරේ සිටින විට ගම්මුලැදැනි ගොස් අපව කැදවාගෙන විත් මෙහි සැගවුවා....අප බියෙන් සිටියේ ඔබ ගැන... ඔහු පැවසුවා ඔබ ගැන බිය නොවන ලෙස...."

" මා හට මාහලු කතකී උපකාර කරේ... නමුත් නොවැටහේ ඇය කවුරුන්ද් කියා..."

" අප නොදන්නවා වූවට අප වටා යමක් වනවා සේ හැගේ...ෂින් අප ඉක්මනට පගෙ සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයැයි මා හට හැගේ..."

" මටත් එලෙස හැගෙ... අපට කොතන හෝ වැරදුනීද...."

අප හෝරාවක පමණ කාලයක් මේ කුටියට වී සිටියා..නමුත් එක වරම ගගම්මුලැදැනි තුමා මෙහී කිසිවෙකු නැතැයි කියා හයියෙන් පැවසුවා... ඉතින් අප සිව් දෙනා ඔහු සදහන් කළ කුටිය තුලට ගියේ ඔහු අට අපගෙ ජිවිත රදවා ඔහුව් විශ්වාස කොට....අප ඇතුලට ආ අපු ඔහුන් කුටියට ඇතුලු වුවා ...

"මා පැවසුවා ඔබට මෙහි කිසිවෙකු නොමැති බව..."

" නැත ඔහුන් මෙහී සිටිය යුතුමයි..  කිමද සීයාඕ රජු පැවසුවේ ඔහුන් මේ දෙසට ආ බව දුටු බයයි...."

ඒ අපගෙ පියාණන් .... ඔහු  එසේනම් ඔහුගෙ සහය අප හතුරන් අතටම දුන්නා .කමා වන්න පියාණනි ඔබම පැවසුවා දිනක තම පවුල තරම් අන් කිසිවක් වටින්නේ නෑ කියා...මටත් එසේය... මාගෙ දැන් පවුල මේ ඉන්න සිව් දෙනා..මගෙ පුතු ලියෝ අයියණ්ඩිලා දෙදෙනා... එපමණයි....

" කමා කරන්න .නමුත් ඔබලාම දුටුවානේ කිසිවෙකු නොමැත බව...."

" ඉඩදෙනු අග්‍රාමාත්‍ය පාක් උතුමා පැමිණ ඇත...."

එපමණයි අඩුවට හිටියේ..ඕන්න ඒකත හරි....මා බැලුවේ ලියෝ දෙස ඔහු සිටින්නේ අධික කෝපයෙන් .... මා ඔහුට තුරුලව සිටියා

" නෑ ඔහුන් මෙහි සිටිය යුතුමයි... හොදින් කාමරය පිරිස්සන්න..."

" උතුමාණනී... මෙහි කිසිවෙකු නොමැත....ඔබටම දැන් වැටහේනේ..."

" හ්ම්.අප බලමුකෝ ...ඔය නැති අය කොයි මොහෙතේ හෝ  අසුවේවීනේ... අපි එවිට මෙය බලා ගමු... "

"කමා අවසර , දෙයක් ඇත පැවසිමට "

අපව පාවා දෙන්නද යන්නේ මොහුන් ..

Once Upon ✅Where stories live. Discover now