වසර එක හමාරකට පසු.
දැන් අපගෙ පුතුට වසර 1 හමාරක් වෙනකොට අපේ යූආන්ගේ පුතුට දැන් එකොලොස් මසකී.. තව මසකින් ඔහුටත් වසර් සපිරේ...
හ්ම්.. යූආන් හට ලැබුනේද පුතෙකු වෙන විට අනාවැකි පළකරන්නනම් පැවසුවේ... රටේ අනාගත අග බිසව ඔහු වන බව අනිවාර්ය කරුණක් කියා ය... එසේ වනාවට අපද කැමති බව නොරහසකී...
" ෂින්... කිමද මේ කල්පනාව... දැන් කල්පනා කර කර සිටිම නොවේ කාලය... පුලුවන් තරම් ඉක්මනට මේ කටයුතු නිමා විය යුතුය...."
" මාද..එකගය...දැන් අප කුමක්ද කරණුයේ..."
" සේනාව එක ටාශි කිරිමටයි මාගේ අදහස.. සවස් භාගයේ දි මික්සෝ බිව හමුවට මා යූආන් හා යාමට අදහස් කේරේ ඔබ පැමිණෙන්නේද...."
" ඔබලා කර්තිකා කරගෙන එන්න , මා දරුවා සමග රැදෙන්නම්.. ඔහුට මදක් උණ ගතියක් තියෙන බැවින්..."
" ෂින් ඔබට වඩාත් වෙහෙස සේ මට හැගේ... ඔබත් මදක් විවේක ගන්න.. "
" හ්ම්..."
" කිමද මේ නොරිස්සුමෙන් වගේ... "
" කිසිත් නැත... ඔබ ගොස් පැමිණෙන්න.."
ඔහුට වටිනුයේ දැන් නැවත රාජ්ය ලබා ගැනිම පමණි , දැන් වසර එකවෙනවා මා ඔහුගේ ස්වාමියා බව ඔහුට අමතකය.. ඔහුට ඉහුගෙන් මා වෙත විය යුතුකම් අමතකයි.. කතාබහා කරාට අඩුවක් පාඩුවක් නොකරට අඹුසැමියන් වූවිට අපට අපගේ කියා වෙනම ලෝකයක් තියෙන බව ඔහුට දැන් අමතකයි..
මේ නැවත රාජ්ය ලබා ගැනිමෙන් පසුව මා මාගේ දරුවා රැගෙන ඔහුව අතැරලා යනවා ..අවසි නෑ මා ගැන හැගිමක් නැති සැමියෙකු... හ්ම්ක්....
ඔහු මික්සෝ බිසවගෙ අනුදැනුම ඇතිව සේනාව සංවිධානය කරන අතර ඔත්තු බැලිමද අමතක නොකරේය...ඒ රාජ්ය දැන් අරාජික වෙමින් පවතින බව පැවසේ.. ඒසේ විම ඉතින් පුදුමයක් නොවේනේ...
" අසන්න මා හට අදහසක් තිබෙනවා යුද්ධය නොකර මෙය උපක්රම ශිලිව ලබා ගන්න... "
" ඒ කේසේද ෂින්.... "
" දැන් අපට දරුවා ලැබුන බව කවුරුත් දන්නේ නැ වගෙම යූආන් පියෙකු වූ බවත් රහසකී...
YOU ARE READING
Once Upon ✅
Fanfictionයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......