16 වන පරිච්ඡේදය

5 2 0
                                    

නිම්නාද🍁
🄽🄸🄼🄽🄰🄳🄰

"Wht do you mean.."

ඇගේ අසලම දෑත් පොකට්ටු තුල රුවා සිටි මේඝන විමසුවේ ය.

"I think..Film editor ට පස්සෙ වැඩියෙන්ම බලන්න ඇත්තෙ මං."

"What..."

🍁***

මේඝ ගේ හඩින් ඈ පියවි සිහිය ලද්දාක් මෙන් විය.මෙතක් ධාවනය වෙමින් තිබූ සිනමා පටය මත දෙනෙත් රදවා සිටි ඈ ඔහු වෙතට සිය දෙනෙත් විතැන් කලා ය.

මේඝ ඈ වෙතට සිය තියුණු බැල්ම එලෙසම රදවාගෙන සිටියේ ය.

"I love this serise ..."

"ඒ තරමට..."

"හ්ම්ම්...draco..he is the man who I like..."

මේඝ ඈ ඉදිරියට විත් පොකට්ටු තුල වූ දෑත් පිටතට ගෙන ඇගේ හිසට දෙපසින් සෝෆාවට තද කොට ගත්තේ ය. ඒ හාම සහස්‍රා ගෙ දෙනෙත් ක්ශනයෙන් ඔහු ගේ උවන මතට විතැන් වී ගියා ය.

"Hero නැතුව ඇයි vilain ව තෝරගත්තේ..."

සහස්‍රා ගේ හද ගැහෙන වේගය සීග්‍ර විය. මේඝගේ උණුසුම් සුසුම් ඇගේ ගෙලත් මුවත් අතර වැදෙමින් තිබිණ.නමුත් ඈ තිගැස්ම සගවා වදන් ගොනු කරන්නට විය.

"Vilain කෙනෙක් උනත් හේතුවක් නැතුව බිහිවෙන් නෑ..මේඝ..එයාට එහෙම වෙන්න හේතු හදලා දෙන්නෙ ත් ගොඩක් වෙලාවට එයා ආදරේ කරපු අයමයි..හැමෝටම මගඇරුණු කතාවක් තියනවා එයාටත්. අනික විලන් නැතුව හීරෝ කෙනෙක් බිහිවෙන්නෙ නෑ..ඉතින් මම කැමති හැම කතාවෙම වීරයාව හදන දුෂ්ඨයා ට... "

"Perfect answer ....."

මේඝ මිනිත්තු කිහිපයක් ඇගේ දෙනෙත් මත සිය දුඹුරු පැහැ දෙනෙත් විඩැන් කර පැවසීය.

"වීරයෙක්ට පුළුවන් ලෝකයක් වෙනුවෙන් ආදරේ කරන අයවත් අතාරින්න..ඒත් විලන්ට විතරයි පුළුවන් ආදරේ කරන කෙන වෙනුවෙන් ලෝකෙම උනත් විනාස කරන්න හස්‍රා..."

සහස්‍රා ගේ දෙනෙත් විසල් වී ගියේ ය.ඔහු පවසන වදන් හි යටි අරුත ඈ වටහා ගත්තා ය. සැබැවින්ම ඔහු වැන්නෙක්ට එය ද කල නොහක්කක් නොව.

"ඩිනර් අරන් ඉමු හස්‍රා...come..."

මේඝ ඇගෙන් මෑත් විය.

නිම්නාද🍁 Où les histoires vivent. Découvrez maintenant