දින දෙකකට පසු...
"මෙවින් මේ අහපන්!!..."
"මට දැන් ඇතිවෙලා තියෙන්නේ දැන් දවස් ගානක ඉදන් උබට කියනවා ඒක අත්වැරදීමක් නිසා තමයි එහෙම දෙයක් උනේ...උබ මෙහෙම ඉන්න ඕනේ නෑ නෙහ්...පොඩ්ඩක් හිතපන්...උබ දැන් අරූව මගාරින එකෙන් වෙන්නේ උබ තව තව වැටෙන එක...උබ අතින් වැරදීමකින් තමයි එදා උනේ..."
"......"
මෙත්දුල එක්ක මම හිටියේ රෙස්ටුරන්ට් එකක...ටූනමන්ට් එක වෙච්ච දවසේ සිද්ද වෙච්ච දේවල්...එදා රෑ සිද්ද වෙච්ච දේවල් නිසා මන් මානසිකවම වැටිලා..මන් ඒ ගැන කතා කරන්නවත් කැමති නෑ...මන් දන්නේ එක දෙයයි...ඒ රුද්‍ර මට වෝන් කරපු ඒ දේ සිද්ද වුණා...මගේ අතින් ලොකුම ලොකු වරදක් සිද්ද වුණා...
"මේ අහපන් මෙවින්...එදා සිද්ද වුනෙ..."
"ඇති....දැන් හොදටම ඇති...ඔය ගැන ආපහු කතා කරන්න ඕනේ නෑ...මගේ අතින් සිද්ද වෙච්ච දේ ආයේ මට හදන්න බෑ..."
"මේ අහපන්..උබයි මායි එතන ඉදියේ...එතන උනේ මොකක්ද කියල මන් හොදටම දන්නවා...එතන උන දේවල්වල මන් අත්දැකීමම දන්නවා...අපිට ඒ පzස්ල් එක විසදගන්න බැරි උනා..එතනින් එහාට අපිට මුකුත් කරගන්න බැරි උනා...අර මොකක්ද මගුලක් හින්දා උබ ඔහොම ඉන්න එපා බන්.."
"උබ කොච්චර මේකට උත්තර දෙන්න හැදුවත් මන් දැන් ෆේල් වෙලා ඉන්නේ...මන් නිසා කීදෙනෙක්ට මොනා වෙලාද කියලවත් මන් දන්නේ නෑ...."
"උබ ඔහොම හිතන්න එපා බන්...උබ නිසා නෙවේ ඒක උනේ...අපි දෙන්නම එකතු වෙලා ඒ පzස්ල් එක විසදුවත් විසදගන්න බැරි උනා...එහෙම එකේ උබම තනියම වැරැද්ද බාරගන්න එපා..."
"නෑ..මන් ඒකේ උත්තරේ දැනගෙන හිටියා...අන්තිම උත්තරේ මන් දැනගෙන ඉදියා...ඒත් මට ඒක දාගන්න බැරි උනා...එහෙම එකේ...මන් ෆේල් තමයි බන්...මන් ෆේල් තමයි..."
මට පුදුම දුකක් තියෙන්නේ...දුක විතරක් නෙවේ...මට මන් ගැනම පුදුම තරහක් තියෙන්නේ...අන්තිමට මට කරන්න භාර දුන්නු වැඩේවත් හරියට කරගන්න බැරි උනා...ඉතින් දැන් තියෙන්නේ විදවන්න...ඒකෙනුත් විදවන්න තියෙන්නේ මන් විතරක් නෙවෙයි...හැමෝම...හැටෝමට මන් නිසා විදවන්න වෙලා...
YOU ARE READING
සේයාවි
Fanfic"මන් ඌට පට්ට ආදරෙයි බන්... ඒකයි මම සවින්ව මග අරින්නෙ... " written by Chukki