- 01 -

8.1K 552 492
                                    

කෙෂිල්ගෙ මානයෙන්.........

If I should stay
I would only be in your way
So I'll go, but I know
I'll think of you every step of the way

And I will always love you
I will always love you
You
My darling, you, mm, mm

Bittersweet memories
That is all I'm taking with me
So goodbye, please don't cry
We both know I'm not what you, you need

And I will always love you
I will always love you
You

I hope life treats you kind
And I hope you have all you've dreamed of
And I wish you joy and happiness
But above all this, I wish you love

And I will always love you
I will always love you
I will always love you
I will always love you
I will always love you
I, I will always love you

You
Darling, I love you
I'll always, I'll always love you

Gramophone එක ඇතුලෙ ඉදන්
Whitney houston, i will always love you කියද්දි කණ්ණාඩි මේසෙ ඉස්සරහා ඉදපු මම මගෙ lips වල lip balm ගෑවා...

මේ දවස් වල තියන රස්නෙත් එක්ක lips වේලෙනවා හොඳටම...
වේලිච්ච lips කියන්නෙ වතුර නැති කාන්තරේ වගේ.....

AAAAAAA ස්ට්‍රෝබෙරි රස.....
මගෙ හිතට හොඳක් දැනෙනවා....

Lip balm එකේ ස්ට්‍රෝබෙරි රස මගෙ තොල් වලට දැනුනා......lip balm එකේ සීතල ගතිය නිසාම මට හොඳක් දැනුනා....නැවුම් හැඟීමක් ඒක.....මාව රීෆ්‍රෙෂ් වුනා වගේ....

     කෙෂිල් නේහ ආර්විත් ජයසූරිය                    අවුරුදු 32

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

     කෙෂිල් නේහ ආර්විත් ජයසූරිය
                    අවුරුදු 32

Lip balm එක මගෙ බෑග් එකට දාගත්තු මම කණ්ණාඩි මේසෙ උඩ තිබුන මගෙ සන් ක්‍රීම් එක අතට ගත්තා....

මේ කට්ට අව්වෙ විනාඩි දහයක් හිටියාත් ඇති හම පිච්චිලා යන්න......

අව්වේ ඉදලා කළු වුනාට පස්සෙ ඒ ගැන worry වෙන්න ඕනෙත් මමනෙ.....

මම සන් ක්‍රීම් එක මූණේ ඇප්ලයි කලා...

ඇඳගෙන උන්න ටී ශර්ට් එක අත් කොට වුනත් මම hand socks දෙකක් දාගෙන උන්නා ....ඒවා අත් දෙකේ මැණික් කටු දෙකට එනකම් දිගට තිබුනා වෙද්දි එළියට නිරාවණය වෙලා තිබුනෙ මගෙ අත් දෙක විතරයි මං අත් දෙකෙත් සන් ක්‍රීම් ගෑවා.

තිත්ත කසාය ( YiZhan )Where stories live. Discover now