Elizabeth නැවැත්තුවෙ ඇයි කියලා ගොඩක් අය අහනවා හේතුව Elizabeth ලිව්වා නම් මට රයිටර්ස් බ්ලොක් එකකට මූණ දෙන්න වෙනවා...මමම මවපු සිධාත්ගෙ චරිතෙ නිසා මම කොච්චර stress වුනාද කියනවා නම් මට ඒ දවස් ටිකේ wattpad එන්න හිතුනෙ නෑ..... මම Yizhan ඕතර් කෙනෙක්...Yizhan ඕතර් කෙනෙක් විදිහට මම මටම දාගත්තු යම් සීමාවල් තියනවා...
මං කවදාවත් ඒ සීමාවල් බිඳින්නෙ නෑ ඒත් සමහර තැන් වල බොරුවට හරි මට දේවල් අකුරු කරන්න වෙනවා......පෞද්ගලිකව Yizhan fan කෙනෙක් විදිහට බොරුවට වුනත් ඒ දේවල් අකුරු කරන්න මට බෑ....
හිතේ තියන කතාව ඒ විදිහටම ගොතන්න සමහර සීමා වල ඉදන් අමාරුයි.. කතාව නමට ඉස්සරහින් වරහන් ඇතුලෙ තියන Yizhan ff කියන වචනෙයි කවර් එකේ ඉන්න මගෙ idols ලා දෙන්නායි මට ඒ සීමාව මතක් කරනවා....
තිත්ත කසාය කියන්නෙ අළුත්ම කතාවක්..
නම් විතරයි වෙනස් නොවුනෙ අනිත් හැමදේම වෙනස්...
ඒක අළුත් විදිහට දකින්න සුදුලා....කෙෂිල් කියන්නෙත් Elizabeth කෙනෙක් තමයි......🙈