" නෑ නෑ කිසිම ප්‍රශ්නයක් නෑ don't worry සීයා පප්පා....."
"හ්ම්ම්....හරි බායි...."
සීයා පප්පාගෙන් ආපු කෝල් එක කට් කරපු මම මුළු එක්ණැලිගොඩ පරම්පරාවම ඇඟට ආරූඩ කරගෙන එක පැත්තක් දිහා බැලුවා....
" ඇයි බොරු කලේ....??"
මම උන්නෙම කේන්තියෙන් වෙද්දි මං හිතන්නෙ මගෙ හඬ යක්කු පරාද වුනා...
"බොරුවක් නෙවේනෙ චූටි බේබි
මේ මූව තුවාල වෙලානෙ..."මගෙ පැත්තට මෝඩ හිනාවක් දාපු තිහස් එහෙම කියද්දි ඇඳ වියලට හේත්තු වෙලා හෙනම සීන් එකෙන් ඉන්න නගරමා ළඟට මගෙ ඇස් ගියා......
අත් දෙකත් පපුවට බැඳගෙන කින් කැකිල්ලෙ වගේ ඉන්න කැත විතරක්....
අනේ මට මූව මරන්න ඕනෙ....
" තමුසෙට මොකක්ද ඔච්චර වේගෙන් ඩ්‍රයිව් කරන්න තිබුන හේතුව...."
" තිසල්‍ය මම තමුසෙගෙන් අහන්නෙ....??"
" තමුසෙට අදාල නෑ........"
වේවැල් පුටුවෙ වාඩි වෙලා ඉදපු මම තියුනු ඇස් වලින් නගරමා දිහා බලලා එහෙම අහද්දි ඒකා තඩිම උද්දච්චකමින් එහෙම කිව්වා....
දෙන්න තියෙන්න මුට....
"අදාල නැත්තෙ නෑ අදාලයි....තමුසෙ තුවාල වුනා නෙවෙයි මළත් මට කමක් නෑ ශාල්.ඒත් තමුසෙට වෙන සීරීමටත් තමුසෙගෙ මේ ගෝත යාලුවා කියන එකා කතා කරන්නෙ මටනෙ..."
"බොරු කියන්න එපා චූටි බේබි මම කතා කලේ අප්පුවාට ...ඔයා තමා පැනගෙන ආවේ.....".
මම අරම කියනවාත් එක්කම නගරමාගෙ යාලුවා කියන එකා මැද්දෙන් ඇඩ් දැම්මා වෙද්දි මම ඒකාට හොඳම එකෙන් රවලා,
" අප්පුවාට කතා කලාට එන්න ඕනෙ මමනෙ මොකද අප්පුවා එන්නද? සීයා පප්පා ඉන්නෙ අසනීපෙන් එහෙම එකේ සීයා පප්පා රෑ දෙගොඩ හරියෙ එන්නද? ග්‍රැනී ගැන කතා කරලා තේරුමක් නෑනේ ග්‍රැනී කොහොමත් එන්නෙ නෑ....එහෙම වුනාම එන්න ඉන්න එකම එකා මම"
එහෙම කිව්වා....
නගරමා කාර් එක ඇක්සිඩන්ට් කරගෙන....
එන්න ඇති හැටට හැටේ පාගලා....ඒකෙනුත් කරදරේ මට....
තියන නොසැලකිලිමත්කමට හොම්බෙන් ගිහින් රෑ දෙගොඩ හරියෙ බංගලාවට කෝල් එද්දි ඇයි බංගලාවේ ඉන්නවානෙ එන්න උන්....සීයා පප්පාට පුලුවන් රෑ දෙගොඩ හරියෙ එන්න ඒ මනුස්සයා ලෙඩා...අනික කාර් එක ඇක්සිඩන්ට් වුනා නම් නගරමාගෙ යාලුවා ඒකාව ඇනෙක්ස් එකට ගෙනත් හරියන්නෙ නෑ බංගලාවට ගෙනාව නම් ඉවරනෙ ...ඒකෙන් උන්නෙ ලෙඩ පිටින් ඉදපු මට තකහනියෙම ඇනෙක්ස් එකට එන්න වෙච්ච එක....
AAAAAAA අවලං නගරමා මට හරි කේන්ති .....ඇරත් මං මොකටද මේවා කරන්නෙ ......??