24 Chp📌️

994 193 148
                                    

..

.

Mithu's P.O.V

...මන් ඔයාව බදින්න ඉන්න කෙනා....!

..මිතූ!!!!....

..හාහ්හ්හ්හ්...බේබි සර්හ්හ්..!

  ඒ වචනවල වැරැද්දක් තිබුනද...මන් අහන්නෙ මොකක්ම හරි වැරැද්දක් තිබුනද...ඩෑඩ්ට ඇස් ලොකු කරන් බලන්න තරම් ඉවාන්ට අත් දෙකෙන් කට වහගන්න තරම්....ඒ වචනවල කොතනහරි වැරැද්දක් තිබුනද......

  මේක හරි අසාදාරනයි...අසාදාරනයි කියන්නෙ පුදුම විදිහට අසාදාරනයි....සිද්ධ උනේ හොද දෙයක් නෙවේ...ඔව් මන් දන්නවා....ඒක සම්පූර්නයෙන්ම මගෙ අතින් උනු වැරැද්දක්....බය නැතුවම මන් ඒක පිලිගන්නවා....ඒ උනත් මන් එහෙම කිව්ව එක වැරදිද....සිද්ද උනේ කීයටවත් බලාපොරොත්තු උනේ නැති දෙයක් වෙද්දි එයාගෙ තත්ත්වෙන් අයුතු ප්‍රයෝජන ගන්න කිසිම අදහසක් මගෙ හිතේ නැති උනත් මන් කිව්ව කතාවෙ කොතනහරි වැරැද්දක් තිබුනද....

   යතාර්ථ!..අනිවාරෙන් එයාව මන් බදිනවා.....කවදහරි!...මන් එයාව රැවැට්ටුවෙ නෑ...එයාට බොරු කරන්න හිතුවෙවත් නෑ...ඒත්ඩෑඩ්!...එයා ඇස් ලොකු කරන් බලන් හිටියෙ මන් ගුජුම්පියෝව හදපානේ පන්නන් ගෙදර එක්ක ආව ගානට වෙද්දි මට ඉවාන් එක්කත් තරහා ගියා.....මට විතරක් නොකියා ඩෑඩ්ටත් ඇහෙන්න එයාට සිහිය ආව එක කිව්ව එක ගැන මට ඒකව තුනට හතරට නවලා පිටිපස්සෙ සාක්කුවේ ඔබාගන්න හිතුනා..



...ඔයා ඔය ඇත්තමද කියන්නේ....


  ඒ එයා..ඩෑඩ් ගැන හිත හිත හිටිය මන් බෙල්ල හරවලා එයා දිහා බැලුවා...ඩෑඩ්ගෙ කෑ ගැහිල්ලත් එක්ක මට එයාව මග හැරුනා.....මගෙ උත්තරෙත් එක්ක එයාගෙ මූනෙ ඇදුනෙ මොන වගේ හැගීමක්ද කියන්න මට බලාගන්න අමතක උනා.......වචන අමුනන ගමන් යතාර්ථ අමාරුවෙන් කතා කරද්දි.....ඇද ලගට අඩියක් තිබ්බ මන් එයාගෙ නිදහස් අතින් අල්ල්ගත්තා...එයා ඇහුවේ ඔය ඇත්තමද කියන එක වෙද්දි...බැරිවෙලා හරි ඩෑඩ්ගෙ කෑ ගැහිල්ල එක්ක එයා මාව අවිස්වාස කරලා මන් එක්ක තරහා වෙයිදෝ කියලා බය හිතුනා....

...ඇයි මන් බොරු කියන්නෙ..මන් තමා ඔයාව බදින්න ඉන්නේ...

..කොහො.මද..මන් ඔයාව විස්වාස.....

~BO$$ BAB¥~ Where stories live. Discover now