18 Chp📌️

1.1K 208 96
                                    

..
..
..

Mithu's p.o.v


..සර් පොඩ්ඩක් මෙතන සයින් කරලා දෙන්න..

..........

..සර් මාව ඇහෙනවද....

..........

..සර්..මේක හදිස්සියක්...

......

..සර්...!..

.......

...ඕයි මිතූ!...උබ බීරිද ඌරෝ!...

..අහ් ආහ්....



    කන ලග ඉදන් කෑ ගහන කෝදුරුවා මොකාද....කේන්තියෙන්ම මන් ඇස් කරකලා බැලුවේ මගෙ කන ලග ඉදන් කෑ ගහන්න මටවත් නොකියා කැබින් එක ඇතුලට ආව කෝදුරුවා මොකාද බලන්න...

හාපෝ අකේල්‍ය!...
ඩෑඩ්ගෙ සුදු පුතා ...



..මොකද තමුසෙ කෑ ගහන්නෙ ආහ්...අනික කාගෙන් අහලද මගෙ කැබින් එක ඇතුලට ආවේ..තමුසෙටඕන ඕන විදිහට ඇතුලට එන්න මේක.......

..හොරෙන් කඩන් පැන්නෙ නෑ ඕයි....තමුසෙ එන්න කිව්වා මන් ආවා...

..එන්න කිව්වා..මේ මන්...

..නැත්නම් මේකඇතුලෙ වෙන කවුරුත් නෑනේ...ඒවයින් වැඩක් නෑ මේක සයින් කරලා ඕන මිතූ....ඉක්මනට යවන්න ඕන.....

..සයින් කරන්න?..

..ඔව් සයින් කරන්න තමා...නැතුව වෙන මොනාද....ඉක්මනට සයින් එක ගහලා දෙනවා මිතූ...මේක යවන්නෙ නැතුව මොනවත් කරගන්න බෑ සේරම හිරවෙලා....


  අනේ!..සයින් කරන්නලු....මගෙ මූනෙ ඇද වෙලා ගියා......ඔෆිස් චෙයා එකේ වාඩිවෙලා හිටියමන් එහෙම්මම මගෙ උකුල උඩ තියාගෙන හිටිය මගෙ අත් දිහා බැලුවා....



..මිතූ මේක සයින් කරලා ඕන..!...

  දනිස් දෙක උඩ අත් දෙක තියන් සංවරව වාඩිවෙලා ඉන්න කොලපාට ගෙම්බගෙ ඉට්ටිකරේ!...

..කන් ඇහෙනවද මිතූ...!..විහිලුනෙවේ..සයින් කරලා දෙනවා...

👉👈 ඉමෝජිය!

..මේක දැන් ඕනාවට වඩා වැඩී මිතූ...තමුසෙ මොකක්ද අලුතින් පටන් ගත්තු සෙල්ලම ආහ්....

  තරහා වෙලා පපුවට අත් දෙක බැදන් ඉන්න පූසගේ ඉට්ටිකරේ!..සෙල්ලමක් නෙවේනේ..එයා කිව්වනේ බෙහෙත් වේලෙනකම් මොනවත් කරන්න එපා කියලා...

~BO$$ BAB¥~ Where stories live. Discover now