.
.
.
.
.
.මිතූ POV
..බොස් මන් කියන්නේ අපි මොන තරම් ගුනාත්මක සහ සුවපහසුදායකයි කියලා ප්‍රඩක්ට්ස් මාකට් එකට දැම්මත් වැඩක් නෑ ඕනම මනුස්සයෙක්ගෙ ඇහැ මුලින්ම යන්නේ ප්‍රයිස් එකට.....ස්කෝලේවලයි අම්මලා තාත්තලයි කොයිතරම් ඉගැනුන්නුවා උනත් බාගෙට බාගයක් මිනිස්සුන්ගෙ කෑමක් ගන්න ගියත් මුලින්ම ඇහැ යන්නෙ එක්ස්පයර් ඩේට් එකට නෙවේ ප්‍රයිස් එකට...ප්‍රයිස් එකට හරියන්න බර තියෙනවද...තැලිලා පොඩි වෙලාද ඔය බලන්න ඕන ඔක්කොම බලලා තමා අවසානේ මිනිස්සු එක්ස්පයර් ඩේට් එක බලන්නේ....
..................
..මොන මොන සුවදවල්වලින් , අර පාටින් මේ පාටින් මාකට් කලාට වැඩක් නෑ මිනිස්සුන්ට වැදගත් වෙන්නේ ප්‍රයිස් එක....යමක් කමක් තියෙන මිනිස්සු පුරුදු විදිහට කොලිටි එක බලලා SLS , ISO හොයලා ප්‍රඩක්ට්ස් ගනී.....ඒත් ඔය කියන යමක් කමක් තියෙන මිනිස්සු ඉන්නෙ කීයෙන් කීයද...ලංකාවෙන්ම තුනෙන් දෙකකට වඩා ඉන්නෙ අර කලින් කිව්ව ප්‍රයිස් එක බලලා බඩු ගන්න මිනිස්සු...කොටින්ම කිව්වොත් කැම්පස් ගිහින් ඩිග්‍රි ගන්න කොල්ලො කෙල්ලො උනත් මුලින්ම බලන්නෙ ප්‍රයිස් එක...ඒක තමා බොස් මේ රටේ සහ මිනිස්සුන්ගෙ හැටි.....ඒ නිසයි මන් කියන්නෙ බොස් අපි වැඩි ෆෝකස් එකක් දෙන්න ඕන කොලිටි එක අඩු නොකර ප්‍රයිස් එක අඩු කරන එක ගැන....ඒක ටිකක් ප්‍රැක්ටිකල් මදි....ඒත් බොස් සුපර් මාකට් එකකට නොයා සාමාන්‍ය සිල්ලර කඩේකට ගිහිල්ලා බැලුවොත් බොස්ටම උනත් තේරෙයි කොලිටි එක උපරිමේට තියෙන බඩු එහෙම්මම තියෙද්දි විකිනිලා තියෙන්නේ ප්‍රයිස් එකෙන් අඩු බඩු කියලා........
..එහෙම ඕන ඕන විදිහට ප්‍රයිස් අඩු කරන්න මේක සබන් කම්පැනි එකක් කියලා හිතුවද මිස්ටර් අකේල්‍ය.....විහිලු කරන්න එපා....බොස්ට උනත් තේරෙනවා ඔය එක එක්කෙනා කියන විදිහට වැඩ කරන්න ගියොත් කෝටි කීයක් පාඩු කරගන්න වෙනවද කියලා....
...හරි මිස්ටර් ඇන්ඩර්සන් මන් දන්නවා ඒක ප්‍රැක්ටිකල් නෑ කියලා ඒත්...
YOU ARE READING
~BO$$ BAB¥~
Fantasía"මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ