31 Chp📌️

1.2K 164 57
                                    


..

..

..




   කවුදෝ යකෝ වෙලාවටම බෙල් එක ගහපු පරයා!...මෙච්චර මිනිස්සු පරක්කු වෙලා වැඩ කරන අමුතු ඇටේ මූටත් වෙලාවටම බෙල් එක ගහන්න ඕන උනාද....


    මට තඩි කෙල ගුලියක් ගිලුනා.....ඒ අස්සෙන් ලොකු උනු ඇස් දෙක හතර අතේ කැරකෙන්න ගත්තා.....සිවිලිමට....දොරට...බිත්තියට...ග්ලාස් වෝල් එකට...මේ හැමතැනටම මගෙ ඇස් කැරකුනා......ඇගෙන් එක දශමයක්වත් හොල්ලගන්න බැරි උනත් මගෙ ඇස් නම් හරි හරියට දහ අතේ කැරකුනා......


    මට දැනෙනවා ඒ අත් තදින් මගෙ අත් එක්ක පැටලිලා....හොලවගන්න බැරි තරමට ඒ අත් මගෙ අත්වල පටලගෙන ඔලුවට දෙපැත්තෙන් තද කරලා....දැනෙනවා එයාගෙ දිග හීනි ඇගිලි මගෙ චූටි ඇගිලි අස්සෙන් තද වෙලා....ඒ එක්කම එන්න එන්නම ඒ අත් මගෙ අත්වලට තද වෙද්දි වීදුරු ටේබල් එකේ සීතලත් පිටිඅල්ලට ඕනාවටත් වඩා දැනෙනවා.......ඔලුවත් එක්කම ඉනෙන් උඩ කොටස සම්පූර්ණයෙන් පාහේ ටේබල් එක උඩ වැතිරිලා තියෙද්දි ගෙම්බෙක් පවා හතර අතට ඇබරුනු කකුල් දෙක එයාගෙ කකුල්වල වැදෙන හැටි දැනෙනවා.....දනිස්සෙන්ම කකුල් මෑත් කරන් එයා මගෙ කකුල් අතරට එනකොට.....ඇස් කොනට පේන ඒ බැල්ම දැක්කෙ නැති ගානට මාත් අහක බලාගන්නවා.......

  මෙව්වා ඇවිල්ලා බලහත්කාරකම්....නිකම් නෙවේ දැඩි දඩුවම් ලබා දිය හැකි බලහත්කාරකම් ...


   වර්ක් ටයිම් එකත් ඉවරයිලුනේ....කිව්වත් වගේ දැන් මට පුලුවන්ද අරක කරපන් මේක කරපන් කියලා අන කරන්න....එයාව මන් එක්ක ආවෙත් වර්ක් ටයිම් එකේ ඔෆීශියල් විදිහට හැසිරිලා ඊට පස්සෙ ඕන විදිහකට මාත් එක්ක හැසිරෙන්න එයාට අයිතිය තියෙනවා කියලනේ...මන් කට වරද්දගත්තවත්ද...ඒත් ඉතින් එහෙමයි කියලා එයාට ඕන ඕන විදිහට නටන්න බෑනේ.....මන් කවුද..!..මන් ඇවිල්ලා එයාගෙ බොස්....වර්ක් ටයිම් එක තිබුනත් නැතත් ඒක වෙනස් වෙන්නෙ නෑනේ.....එහෙම එකේ මන් මොකටද බය වෙන්නේ....එයා අර අමුතු ඇස්වලින් බැලුවා කියලා මන් මොකටද බය වෙන්නේ.....I am the boss! I am a bit- නෑ නෑ ඒ කෑල්ල ඕන නෑ...





....ඔහොම අහක බලන් හිටියාම හැමදේම හරිද ඉතින්...

..ක්..කවුද අහක බැලුවෙ...පිස්සුද ආහ්....මොලේ හොද නැද්ද මන් මේ බැලුවේ වහි...න්න එනවද කියලා.....වැ..ස්සොත් ඉතින් ගෙදර යන්න බෑනේ....

~BO$$ BAB¥~ Where stories live. Discover now