30 Chp📌️

809 153 65
                                    


..

..

..

   

   
  පිහිය අමෝරන් ඉන්න පූශගෙ ඉට්ටිකරේ!.බාවනවා යකෝව්ව්...මොන මගුලක්ද මේහ්හ්හ්...

      ඇගට පැනලා මොකාද එකා වගේ වෙලීගෙන හැපීගෙන ඉන්න හැදුව කටු අකුලව මන් තල්ලු කරලා දැම්මේ ආන් ඒ හැගීමෙන්...ඇත්තටම කවුද අප්පා මේ...ඔෆිස් එකක් ඇතුලෙවත් හරියට හැසිරෙන්න දන්නෙ නැති මෝඩ මූසලයෙක්!

..මිතූ!

..කතා කරන්න එපා මන් එක්ක...මන් තමුසෙව අදුනන්නෙ නෑ...ආව දිහාටම යන එකයි ඇත්තේ...

...සොරි සොරි බබා..මේ අහන්නකෝ.....ඔහොම කේන්ති ගන්නෙ නැතුව පොඩ්ඩක් මන් කියන දේ අහන්නකෝ...

..මොනා අහන්නද ආ...ආයෙමත් තමුසෙගෙ බොරු අහන්නද කියන්නේ....ඕන්නෑ...අත ගන්නවා....අල්ලන්න එපා මාව...ඔය අත ගන්නවා.....

   පුදුම වැඩක් උනානේ මේක.....කොහෙන්දෝ කඩාපාත් උනු මෝඩ මූසලයෙක් ඇවිල්ලා බදාගත්තාම බලන් ඉන්න පුලුවන්ද....එහෙම ඕන ඕන වෙලාවට *කන්න දෙන්න බෑනේ.....රවාගෙනම මන් අඩියක් පස්සට තියද්දි අකේල්‍ය මූනත් පොඩි එකෙක් වගේ හදාගෙන මන් දිහා බැලුවෙ හරි දුක හිතෙන විදිහට....

   ඔහොම බලද්දි මන් අහුවෙන්න තිබුනා එයා ගුජුම්පියෝ උනා නම්!

...ඔච්චර නපුරු වෙන්න එපා මිතූ.....ඔයා හොදයිනේ...

...කවුද කිව්වේ මන් හොදයි කියලා....මොලේ හොද නැද්ද...අනික මිතූ?...කොහෙ ඉන්න මිතුවෙක්ද අකේල්‍ය ආහ්...කොහෙ ඉන්න මිතුවෙක්ද..මන් තමුන්ගෙ ...

..බබානේ..ඔයා අපේ බබානේ...නේද..

..අනේ මේ මෝඩ මූසලයෝ..මට කියලා ඇටයක් ගලෝගන්න තමා ඔය ආහ්...

   මේ මිනිහට මෙච්චර විහිලු..මන් මේ තරම් සීරියස් කතා කරද්දි මේකට විහිලු...අඩියකුත් පොලේ ගහලා ඇගිල්ලකුත් දික් කරලා මන් කේන්තියෙන් කෑ ගහනකොට...ඒ මෝඩයා තවත් හිනාවෙනවා...ලැජ්ජ නැතුව තවත් බබා ගාන් එනවා...මන් හෙව්වේ මූට දමලා ගහන්නවත් මොනාහරි තියෙනවද කියලා...වීදුරු බෝතලයක්වත් තිබ්බා නම්.....


  හැරි හැරී මන් කැබින් එක පුරා ඒකට දමලා ගහන්න පුලුවන් දෙයක් හොයද්දි බලන් ඉද්දිම පොරගෙ මූන සුදු මැලිවෙන්න ගත්තා...ඇස් ලොකු වෙලා අත පය වෙව්ලන්න ගත්තා....


~BO$$ BAB¥~ Where stories live. Discover now