හිමින් වැටෙන්න ගත්ත පොද වැස්ස ටිකෙන් ටික කුණාටුවක් වේගන එනවා කියලා මට දැනුනා......
ඒ කුණාටුව ඇත්තටම එලියේ තියන දෙයක්ද නැත්නම් මගේ හිත අතුලේ තියන එකක්ද කියලා හිතාගන්න බෑ...... ඒත් මේ කුණාටුව මොකක් හරි අනතුරක පෙර නිමිත්තක් බව දැනෙනවා......
හුළගත් එක්ක විසිරිලා එන වැහි පොද ජනේලයේ විදුරුව අපහැදිලි කරගෙන පහලට ගලාගෙන යන්නේ කිසිම අරමුනක් නැතිව..... චෙරෝන් වාහනේ කැබින් හෝල් එකෙන් ගත්තු මොකක් හරි සාක්කුවේ දාගන ඇතුලට ගියේ මාව මග ඇරලා වගේ නිසා මට එයා පස්සේ යන්න හිතුනේ නෑ......
"ආ...... මොකෝ මේ හරියට පිට මනුස්සයෙක් වගේ මෙතන හිටගන ඉන්නේ....."
"ඇත්තටම මම පිට මනුස්සයෙක් තමයි නේද....."
"අනේ මේ...... මගේ යකා අවුස්සන එපා අයියේ....."
"ඇයි..... මමත් ටිකක් විතර යක්කු නටවන්න යක්කු පන්නන්න දන්නවා......"
"එතකොට...... යක්කු නලවන්න දන්නේ නැද්ද....."
"ඒකත් පුලුවන්....... හැබැයි යකාගේ හැටියට තමා....."
මේ පිස්සා...... මේ මොකද මාව එකපාරම බදාගන කරන්නේ.....
"මල්ලි..... මේ මොකද කරන්නේ....."
"මොකද කරන්නේ කියන්නේ...... ටිකක් ඇග රත්වෙන්න......"
"උඹට ඇග රත් වෙන්න ද ඕනේ දැන් ආ......"
"ආයි...... අනේ රිදෙනවා...... එපා...... ඌයි...... බුරුවා...... ලේත් එනවද මන්දා......"
මමත් චෙරෝන්ව තදින් බදාගන උගේ උරහිස හැපුවා.....
"මේ..... මම වොෂ් එකක් දාගන එන්නද මල්ලි....."
"ඔයාට බැරිද මාවත් නාවන්න....."
"ඔයාව නාවන්න...... නාවන්න ගිහින් මල්ලිගේ මල්ලි ඇහැරුනොත් තමයි වැඩේ....."
"ඉතින් මොකෝ...... ඇහැරුනොත් මගේ විතරක් නෙවෙයිනෙ අයියේ දෙන්නගෙමනේ......"
"ආසා ඇති කඩු සටන් කරන්න නේද......"
"නෑ බන් ලී කෙලි...... ඇයි අහලා නැද්ද එක පදුරෙන් ලී සයක් කපාගෙන......"
"ආපෝ...... ඕක නම් උණ ගහක් වාගේ තමයි මල්ලි....."
"ආ..... ඒ කියන්නේ හොදට දැකලා තියෙනව වගේ......"
YOU ARE READING
කන්නීර්...(கண்ணீர்) || BL
Non-Fiction"මොකෝ මේ...." "මම......." "එපා......." "නෑ මට...." "එපා.... මුකුත් කියන්නේ නැතිව මෙහෙම ඉන්න දෙන්න....." -------------------------