*06*

79 9 20
                                    

"My load.... "

"................"

"King...Can't u hear what I'm trying to say....."

"................."

"Gosh! දේශ් .....මොන සිහියෙන්ද ඉන්නේ. අත දරුවා වගේ හලාගත්තා නේද . නෑ නෑ ......ඕක ඔහොම නෙමේ බන් කන්නේ, ඉස්සෙල්ලා හැන්දට ටිකක් අරන් හිටපන්  , හයියෝ එක පාර ඔක්කොම හැන්දට අරන් හැඩ බල බලා ඉන්න එපා ඕයි ."

"................."

"අනේ ඊයේ හවස් වෙනකල් හොඳට හිටපු එකාට මොකද්ද මේ එකපාර වුනේ."

"................."

"King !!!"

"ඉහික්.....එයා ලස්සනයි තේජාන් ,එයා⁣  අහිංසකයි හැබැයි කට තමා අවුලකට තියෙන්නෙ . එයාව දැක්කත් ඇති මගෙ හිත පිරෙන්න. මගෙනේ මගේ විතරයි."

"දෙයියනේ King ....ඔය හිනාව හැමදාම තියාගෙන හිටපන්කො. අවුරුදු ගානකට පස්සෙ දකින්නෙ.
                                 මම හිතුවෙ උබට රවන්නයි,මරන්නයි ,ගොරවන්නයි විතරක් පුළුවන් කියලා .ඉතින් කියහන් බලන්න මොකද වුනේ ඊයෙ, script එකේ මම කියපු විදිහටනෙ ඔයා හිටියේ" 

"ම්ම්.....උබ දන්නවනෙ මට අමාරු එකම දේ මොකද්ද  කියලා, ඒත් මන් ඉවසුවා තේජාන් මට මන් ගැනම පුදුමයි.
               එයාව දකින දකින පාර මට ඒක නැත්තටම නැති වෙලා යනවා.උබ කියපු විදිහට එයාගෙ හිතේ මන් ගැන ආදරයක් ඇති වෙන්නනම් මන් එයා ඉස්සරහ ඉවසීමෙන් ඉන්න ඕන. මන් උබට ඒ ගැන පොරොන්දුත් වුනා ..... ඒත් තව බෑ .... I need my queen .. my heaven , my world ....Arhhh! I hate this much of waiting ."

"දේශ්...ඔයාට ඔයාවම  control නැති තැන කොහොමද queen ව දැන්මම ගේන්නේ.... ටික ටික ලන් වෙන්න බලන්න. ඔයා කලිනුත් මට නොකියා  queen ගාව රෑ හිටියා කියලා දන්නවා. I know u did nothing  but u kissed him and cuddled  him when he was in a deep sleep. අර මිනිහා වගේ ඔයා ................(ohh shit I hate my own words)."

"මොකක්... මොන මිනිහද? තේජාන්!!! මන් ඇරෙන්න මොකාද  තව queen ගාව හිටියේ කියපන්.....අරූ නේද.....  කියපන් මිනිහො ඌ නේද .....දෙවනිවතාවටත් මට ඉවසන්න බෑ හුත්තො. මන් පොන්නයෙක් නෙමේ."

එවෙලෙ තේජාන්ට තිබ්බා එහෙම නොකියා ඉන්න එහෙම වුනානම් ගොඩක් දේවල් ඉස්සරහට වෙනස් වෙන්න තිබ්බා.වෛරයේ එකතුවක් වෙනුවට ආදරයේ එකතුවක් මුලු රාජධානියටම බලාගන්න තිබ්බා.

ආගමනWhere stories live. Discover now