"ම්ම්හ්......."කෙටි නින්දක හිටපු මම ඇහැරිලා දැන් ටිකක් වෙලා. ඒත් මන් හිටියේ ඇස් පියාගෙන,මට මහන්සියි ඒවගේම නිදිමතයි....කොච්චරවත් සැනසිල්ලෙ නිදා ගන්න හැදුවත් මන් මේ ඇහරීගෙන ඉන්නෙ එයා මට කරනදේවල් දැනගන්න ඕන නිසයි.
තාම නෑ.....මූ අතාරින්නෙම නෑ, දෙයියනේ මගෙ පපුව යකෝ.......දැන් කීයෙ ඉදන්ද ??? නිදහසේ හුස්මක් ගන්න දියල්ලා මට. මගේ Nipples නෑ, ඒවා මට ටටා බායි කියලා අරූගෙ කටේ ගිලිලා....දේශ්...මගෙ නපුරු යක්ෂ සැමියා මගෙ පපුව උරවන ගමන් එක අතකින් මගෙ චූටි බන්ඩිය අතගාන්න ගත්තා.
ඔය ඉතින්, නවත්තන්නෙම නෑනෙ...දැන් කීයෙ ඉදන්ද මිනිහො මට වද දෙන්නෙ.
අනේ දෙයියනේ දැනටමත් මට පන නෑ වගේ. ඔයාට තාශී හිටියත් මන් නැතුව බෑ කියලා දැන් මම දන්නවා. ටිකෙන් ටික ඔයාව රිද්දවන්නම් මම.ඉතකන් මෙහෙම ඉන්නකො."ආහ්ව්....දේශ් දැන් ඇති නැද්ද"
එයාගෙ කටින් මගෙ nipple එක අයින් කරන් අනිත් පැත්ත හැරෙන්න ගියා විතරයි මේ යස්ස මිනිහා ඒකගෙ දත් වලින් රිදෙන්නම හපලා ආයෙම කටේ ගහගත්තා.
අනේ රිදෙනවා දේශ්....ඇති, බැරිම තැන මම එයාට කතා කරන්න ගත්තා.
"ම්හුක්....දේශ්...නැගිටින්නකෝ, අනේ දැන්වත් ඕක නවත්තන්න."
"බෑ......"
"මට රිදෙනවානෙ අනේ....ඇති නැද්ද දැන්."
"මදි...."
"අනේ යකෝ මාව අතෑරපිය, මට ඇඟ හෝදගන්න ඕන."
"යමු..."
"මොකක්....ඒයි දේශ් මොකද්ද මේ කරන්න යන්...ආහ්ම්....ම්ම්හ් එපා යකෝ. "
මගෙ කෑගැහිල්ල එක්ක දගලපු පාර මෙච්චර වෙලා නොදැනුන වේදනාව දැනෙන්න ගනිද්දී එයා මාව එයාගෙ ඇඟ උඩට ගත්තා. මගෙ බෙල්ලට පාත් වෙලා එයාගෙ නහය මගෙ බෙල්ල දිගේ රටාවකට ගෙනියන ගමන් මට කිතිකවන්න ගත්තා.
"ම්...ඇති දේශ්...මට යන්න දෙන්න,මට ඇඟ හෝදගන්න ඕන."
"හ්ම්ම් "
මොනා වෙලාද මන්දා...එක පාර මාව උස්සන් එයා අත්දෙකට ගත්තම වැටෙයි කියන බයටම මම එයාගෙ ඉනේ මගෙ
කකුල් පටලවගත්තා. එයා මාව හෝදවන්න එක්කන් යන ගමන්.....අනේ
මන්දා දේශ්, මට ඔයාව තේරුම්ගන්න හරි අමාරුයි. එයා ගිහින් මාව හිට්ටවලා
මගෙ පිටිපස්සෙන් හිටගත්තා. ඒ අත් මගෙ ඉන වටේ එතිලා මට හිටන් ඉන්න වාරු දුන්නා.

YOU ARE READING
ආගමන
Non-Fiction" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබ...