ඉතිං .....මන් chani ... මේ මගේ first book එක wattpad එකේ ලියන.
මුලින්ම කියනවා නම් මේක bl එකක්. කියලා,අකමැති අය කියවන්න එපා. ඔයාලගෙම හොඳට කිව්වෙ.💫.....මේක ලෝකයක් ඇතුලෙ තියෙන තවත් ලෝකෙක කතාවක්... මුල් හරියෙ මෙයාලා ඉන්නෙ සාමාන්‍ය ලොකෙ , ටික කාලෙකින් අදාල ලෝකෙට අදාල අයට යන්න වෙනවා . කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි...මන් දරුණුවට ලියන්න ආස කෙනෙක් ....බලමු ඉතිං.මේක මට හීනෙන් පෙනුන එකක් ...
ඇතුලු ලෝකෙ වෙනස් Ancient පැත්තට නැඹුරුයි හරිද...ඒකෙ කාලෙ ගත වෙන්නෙ අඩුවෙන් ....රජ කතාවක් තමයි , ටිකක් වෙනස්චරිත ටික ....
අවිනු නෙතීශ් දිසානායක ...
*මෙයා ඇතුළු ලෝකෙට අයිති කෙනෙක් ඒත් මෙයා ඒ ගැන මුකුත් දන්නේ නෑ ...
* අහිංසකයි ,හැබැයි අහස වගේ වෙනස් වෙන්නෙ....මෙයාට අක්කා කෙනෙක් ඉන්නවා .,හැබැයි ඒක පස්සෙ තමයි දැනගන්න ලැබෙන්නෙ.
දේශ් රවින්ය වේධාර .....
*තමන්ට ඕනෙ මොකද්ද ඒක මොන විදිහකින් හරි ලබා ගන්නවා...
* සෙල්ලක්කාරයි,හැබැයි අවංකයිනවීන් තේජාන් වේධාර ...
# දේශ්ගෙ යාළුවා වගේම එයාට ඉන්න එකම නෑදෑ සහෝදරයා
#මෙයා තමන්ගෙ අය වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.නෙවිශ්ක සන්ධීර් දිසානායක ....
* අවීන්ගෙ සහෝදරයා .අවීන්ට පොඩි කාලෙ ඉදන් ගෙදරක් වුනෙ පවුලක් වුනෙ සන්ධීර්ගෙ අම්මා තාත්තා තමයි.
* මෙයා අවීන් ව බලාගන්නෙ එයාගෙම සහෝදරයෙක් වගේ.මිනාෂි ....
තිසාක්යා.....
තව අය ඉන්නවා ..ඉතිං වැදගත්ම අයව මුලින් දැම්මේ ...ඔයාලා ආස වෙයි කියලා හිතනවා .
Including ,
Smut
M preg
Stupid words .....
-----------------------------------------------------------
එහෙනම් first chapter එක එක්ක හෙට එන්නම්. I ♥️U
YOU ARE READING
ආගමන
Non-Fiction" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබ...