(උබට තිබ්බා මැණික මන් කියන දේ අහන්න. ඒත් මගෙ වස්තුව කරේම මාත් එක්ක කට ගහන් ආව එක. ම්ම්හ්.......ඇත්තටම තාම මට පිස්සු වගේ, ඊයෙ රෑ මන් තරම් සතුටු වුන කෙනෙක් මේ මුලු රාජධානියේම නැතුව ඇති අවිනු.)
"මුලු රෑම අඩලා දැන් ඇඳ උඩ මට තුරුල් වෙලා හා පැටියා වගේ ඉන්න ලස්සන. මගෙනෙ ඉතින්......මාව කේන්ති ගස්සන වැඩ නෙකර ඉදපන් පණ. උබට මන් කියන දේ දැන් ඇහෙන්නෙ නැතුව ඇති ඒත් මට ඕන විදිහට මගෙ රැජින ඉන්න ඕන.මම ආසයි පණ ඔයාගෙ කැමැත්තෙන්ම ඔයා මගෙ වෙනවට. "
දේශ්ට ගත වුන පැය කිහිපය තමා එයාගෙ ජීවිතේ එයා ගත කරපු ලස්සනම පැය කිහිපය.ඒත් අවිනුට............. එයා ගත කරපු වේදනාත්මකම පැය කිහිපය. කොහොමද කෙනෙක් තමන් ආදරය කරන කෙනා එක්ක ඉන්න පලවෙනි වතාවෙම එයාට මේ තරම් වේදනාවක් දෙන්නෙ. දේශ් පස් වතාවකට වඩා අවිනුගෙන් තෘප්තිමත් වුනා.ඒකත් අවිනුට දරන්න බැරි විදිහට. සමහර විට ඒක දේශ් පෙන්නන ආදරය නෙමේවත්ද, එහෙම නැත්තම් ඒක ආසාවක්ද , දේශ්ට අවිනු ගැන තියෙන්නෙ ආසාවක් විතරද.
දේශ් මහන්සියෙන් හෙම්බත් වෙලා ඉන්න අවිනුගෙ නිරුවත් බෙල්ලට හාදුවක් තියලා එතනින් නැගිට්ටා. එයාට ඕන වුනා අද මුලු දවසම අවිනු එක්ක ඉන්න. ඒත් එයා ඊයෙ අවිනුට කිව්වා අද දවස එයාගෙ පවුලෙ අයට වෙන් කරනවා කියලා. ඒත් king කිව්වෙ නෑනෙ අවිනුට එයාට පවුලෙ අයව හම්බවෙන්න වෙන්නෙ king එයා ඉස්සරහ ඉද්දිම කියලා.
King ට ඕන වුනේ නෑ අවිනුගෙ පවුලෙ අය අවිනු එක්ක එකට ඉන්නවා බලන්න. එයා තමන්ගෙ රැජින ගැන ඕනවටත් වඩා possessive . කොහොමත් අවිනු දැන්ම ඇහැරෙන එකක් නැති වෙයි කියලා king හිතපු නිසාම එයා උදෙන්ම ලෑස්ති වෙලා එයාට පැවරුන වගකීම් ඉටුකරන්න ගියා. හෙට එයාගෙ ජීවිතේ විශේෂ දවසක් . ඉතින් ඒක නිසාම එයා උනන්දු පිට වැඩ කරන් ගියා.
**********
අවිනු තාම අවදි වුනේ නෑ , එයාට තවම සිහිය ආවෙ නෑ. එහෙම නොවී තිබුනොත් තමයි පුදුම මොකද පාන්දර වෙනකම්ම එයාව bleed වුනා. දේශ් ට ඒ ගැන සිහියක් තිබුනෙ නෑ. එයා එයාගෙ Queen එක්ක ලොකු වැඩකනෙ හිටියෙ.
ඔන්න ඔය වෙලාවෙ තමයි දේශ් අවිනුව බලන්න ආවෙ. එයා ඇතුලට යන්න කිසිම කෙනෙක්ට තාම අවසර දුන්නෙ නෑ. එයා ඇතුලට එනකොටත් අවිනු කලින් හිටපු විදිහටම ඇඳ උඩ .

YOU ARE READING
ආගමන
Non-Fiction" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබ...