"අවිනු ...... නැගිටපිය ඕයි , තවුසෙට ඕන නම් බැනුම් අහපන් සීයගෙන් හැමෝම ඉස්සරහ ,ඒත් මට නම් අහගන්න බෑ . නැගිටපාාාාාාන් ! "
" ම්හු.... මෙ..ව්...වා හෙ..න.. ක..රු.ම
ඕයි. මට බෑ... අද එන්න බෑ.... ආව්හ් ....හුත්.. මොන වදයක්ද ඕයි, ඇදලා බිමට දාන්නෙ...""බිමට.... බිමට නෙවෙයි තෝව මම.... ඔහොම හිටපිය, ඇයි උබ ඔය නහයෙන් කතා කරන්නේ ආා , කියනවා බලන්න.කෝ ඉතින් කියනවා."
"න්...නෑ . අතෑරපන් හරකෝ... මට පරක්කුයි , පස්සෙ කියන්නම් ඔහොම එළියට වෙලා හිටපල්ලකෝ."
" අවිනු !!! තමුසෙ ඕන විදිහකට
වරෙන්.... "දඩාාස් ....
"හිමින් වහපන් සංධීර්.... මොකෝ මෙව්වා උබලගෙ දේපල...අහ් උබගෙ තමානෙ. ඒ ඒ .....අයියා උබ මට නොකියා යනවා එහෙම නෙවෙයි... ශිට්, ගියා නේද පිස්සු පකා !!"
"හ... හ...හච්චීහ්ංං ! ම්ම්හ් "
මන් නම් කියන්නෙ ළමයි වුනාම උන්ට මේ මට වගේ සුලු සුලු ලෙඩ හැදෙන්නෝන කියලා. එහෙම නැති වුන් තමා හච්චිමක් ගියත් නාහෙන් අඩන්නෙ. හා නැද්ද........ නෑ කියහල්ලකො දැන්.සීයාත් වෙලාවකට මහ ඕන්නෑ අෆ්ෆා...... නැත්තම් ඇයි මෙච්චර උදෙන් අපිව ගෙන්නන්නෙ. අර ඉන්ටර්නැසනලෙත් අටට පටන් ගත්තා ඒත් ඒක එක වෙද්දි ඉවර කලානේ. මෙහෙ එහෙම නෑලු ... හවස් වෙනකල් උගන්නනවාලු. විකාාාාර.
ඔයාලට කියන්න ඒයිලා .....සමාන්තර ලෝක අතර තියෙන්නේ හරිම පොඩි ගැප් එකක්..................කියලා මන් මේ කියන්නෙ සිරා ඇත්ත හරිද . නැත්තන් මන් අදුරන හැම එකාටම මේ ලෝකෙටත් පුරවැසිභාවය තියෙන්නෙ අහවල් එක කසන නිසා නෙවෙයිනෙ ඒයි. මෙහෙම ගියොතින් අර ටකරන් මලිතයාත් මෙහෙට අයිති එකෙක් කිව්වොත් මන් පුදුම වෙන එකක් නෑ.ඒ
තරමටම මන් ඊයෙ රෑ සරපයිස් වුනේ.ශිකේ.... ලැජ්ජයි යකෝ මට, ඊයෙ වුන දේට මට මාවම මරන් කන්න තරම් ලැජ්ජයි අෆ්ෆා ...කේන්තිත් එක්ක. තරහා යන්නැද්ද එයා මාව ඒ විදිහට දැකලා අයෙ අද රෑටත් එතනට එන්න කිව්වහම.ම්හු.....එයාට බයින්න හිතෙන්නෙත් නෑ හැබැයි.
මට අදත් යන්නම වෙනවානෙ ඊයෙ රෑ තනියෙන් ෆන් එක ගත්ත තැනට . අන්තිමටම තනි එකා දෙන්නා වෙලා ආපු එකා මගෙන් ෆන් එකක් ගත්ත එක වෙනම එකක්.
YOU ARE READING
ආගමන
Non-Fiction" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබ...