[Warning ! not suitable for underages... If you are feel bad don't read this part....⚠⚠⚠]
"මොකද්ද දැන් කිව්වේ!!! ආයේ කියපන් මට ඇහෙන්න."
මන් ලඟට ආව එයා මගෙ කම්මුල් දෙපැත්තෙන් තදට අල්ලගන්න ගමන් අනිත් අතින් මාව බිත්තියට තද කරලා අල්ල ගත්තා. අමුතුවෙන් කියන්න ඕන නෑ මට, මේ මනුස්සයා ලාවට මාව ඇල්ලුවත් මගෙ ඇගේ පාර හිටනවා.....
මෙවෙලෙ මට දැනුනෙ කටකලියාවක් දාලා මගේ මූනම තද කරා වගේ හැගීමක්."කියපන්.....දැන් ටිකකට කලින් තෝ මොකද්ද කිව්වෙ බැල්#ලියේ. "
වේදනාව ගැලුම් ගනන් උඩ මතු වුනත්, මට හිනා ගියා. සද්දෙට හිනා ගියා.දන්නෙ නෑ දේශ්ට කොහොම පෙනුනද කියලා එයා මගෙ මූන මිරිකගෙන හිටපු නිසා.
අවිනු මැණික , එයගෙ වස්තුව , එයාගෙ Queen දැන් බැල්#ලි වෙලා එයාට.......අර යකින්නිට කියන්න ඕන නම් මට කියලා මගෙ ඇඟෙන් ඕනඑපාකම් පිරිමහගන්න හදනකොට පැත්තකට වෙලා මම බලන් ඉන්න ඕනද??? මගෙ පවුලෙ අය ජීවිතේ කැප කරේ මේ තිරිසනාට මාව සෙල්ලම් බඩුවකට ගන්න ඕන නිසාද.....
"ම්ම්....මැව්රෙන්න ඕව්නී කියලා කිම්වේ...."
අමාරුවෙන් කියාගත්තට මට කට ඇරගන්නවත් බැරි තරම්... ඒකෙන් එයා තව කේන්ති ගත්තා.ඉතින් මට මොකද, මම කීයටවත් ආයෙ තමුසෙ කියන වචනයක් වත් අහන්නෙ නෑ දේශ් මතක තියාගෙන ඉන්නෙ තමුසෙ මට සලකන විදිහ........දවසක තමුසෙවත් මම මේ විදිහට අඩවනවාමයි.
"තමුසෙ... තමුසෙව මට ඇත්තටම මරන්න හිතයි. ඇයි තමුසෙට බැරි මම කියන දේ අහන් ඉන්න.ඇයි තමුසෙට තාශී වගේ මාව තේරුම් ගන්න බැරි අවිනු ......කියපන් ඒ ඇයි? "
දෙයියනේ....මාව එයා අතඇරියා. ඒ එක්කම මාව බිමට කඩන් වැටෙන්න යද්දි මම බිත්තියට වාරු වුනා. දැන් එයා අහනවා ඇයි එයා කියනදේ අහන්, එයාගෙ යකින්නි වගේ එයාව
තේරුම් අරන් මට ඉන්න බැරි ඇයි කියලා...."....................."
"අවිනු මැරුම් නොකා කතා කරපන්..."
"...................."
" U fucking bitch ....."
" ආහ්ව්........ම්හ් එ...එපා "
YOU ARE READING
ආගමන
Non-Fiction" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබ...