ස්නේහා සනෙලි අධිකාරී.(නේහා)
පවුලේ එකම ලමයා..හුරතලේට හැදුනු ගොඩක්ම අහිංසක,සංවේදී කෙල්ලෙක්..නිහඩ,ගුප්ත චරිතයකි. තාත්තා ප්‍රසිද්ධ කලාකරුවෙක්.. අම්මා තමන්ගෙම පවුලේ ව්‍යාපාරයක හිමිකාරියක්..යුකිත් ආශිංස ලියනගේ. (යුකී)
අධිකාරී පවුලේ ලගම, හිතවත්ම පවුලේ එකම පුතා.කාර් සේල් එකක අනාගත හිමිකරුවෙක්. කලාකරුවෙක්.පාසලේ ශිෂ්‍ය නායකයෙක් වගේම හොද රගර් ක්‍රීඩකයෙක්..ආයු ශශ්මිත . (ආයු)
පවුලේ දෙවනි පුතා. රටෙහි ප්‍රසිද්ධ ධනවත් ව්‍යාපාරිකයකුගේ පුතෙකි.සමාජ මාධ්‍ය තුල බොහෝ දෙනා දන්නා සංචාරක පිටුවක හිමිකරුවෙක්..නැගී එන ගායකයෙක්.....තරමක් නිහඩ චරිතයක්..කාව්‍ය සිතුම් සිංහවංශ (සිතූ)
පාසල් මීඩියා ක්ලබ් එකේ නායකයා වගේම ශිෂ්‍ය නායකයෙකි.. බොහෝම හිතවත් මිත්‍රශීලී අයෙකි. ඒ වගේම යුකීගේ හොදම යාලුවා.ට්‍රැවල් කරන්නත් ආස කෙනෙක්..තනුරි චේතනා අමරවංශ.(තනූ)
ස්නේහාගේ හොදම,එකම මිතුරිය මැයයි.ඉතාමත් මිත්ශීලී,කටකාර කෙනෙකි.නතාරි ද සිල්වා.(පුංචා)
ස්නේහාගේ පුංචි අම්මා.වයස 35ක් පමණ වන තාම තනිකඩ බොහෝ විනෝදකාමී ජීවිතයක් ගතකරනා කෙනෙකි.(ඔය උඩ ඉන්න හැමෝම පෙනුමෙන් ගොඩක්ම ලස්සන අය😂😍)
............................................................................මේ තමයි මම ආසවට ලියන්න ගත්තු පලවෙනි පොත..මගේ පාසල් කාලේ මතකත් එක්ක තවත් ගොඩක් වෙනස්ම දේවල් එකතු කරලා තමයි මම මේ පොත ලියන්නේ.... ගොඩක් අඩුපාඩු,වැරදීම් තියෙන්න පුලුවන්..ඔයාලා මේ පොත කියෙව්වොත් ඔයාලගේ ඕනම අදහසක් කියාගෙන යන්න.. මොකද ඒ හැමදේම මට ගොඩක්ම වටිනවා..🌹🌼
ඒ වගේම මේ හැම චරිතයක්ම පොතකට විතරක්ම ලියවුන, නිර්මාණය කරපු චරිත විතරයි....🐥🖼️(ඒ හැම චරිතයකම අඩුවෙන් හෝ වැඩියෙන් ඔයාගෙත් මගෙත් අපෙත් චරිතත් කොහෝ හෝ ලියවිලා ඇති)
YOU ARE READING
හිස් හාදු.
Non-Fiction"ඔයා ආදරේ කරන හැමදේම අතෑරලා ඈතට යන්න... ඒ ඈතත් නැතිකරලා දාලා ඔයාව හොයාගෙන එන කෙනාට ඔයා ආදරේ කරන්න.... " -යුකිත්- "මට ඉන්න එකම කෙනා,මට හුස්ම ගන්න හේතුවක් දුන්න එකම කෙනාවත් මට නැති කරන්න එපා...