27.ස්නේහා.

25 4 2
                                    

අද මගේ හිත ගොඩක්ම කලබලයි..... අපි එනකොට ආයූලා ගොඩක්ම ලස්සනට හැමදේම decorate කරලා ඉවරයි........

"ඒ පිස්සු ඩබල කොහොමද අද අපේ කෙල්ලගේ ලස්සන...

මට ගෙදර අරන් යන්න හිතෙන බෝනික්කෙක් තරම්ම ලස්සනයි නේහා අද ඔයා....... "

අපි එතනට යනකොටම තනූ  අර දෙන්නට ඇහෙන්න කෑ ගහලා කිව්වවාම මට ලැජ්ජත් හිතුනා......

"සිරාවටම..... ස්නේහා...... ඔයා නම් අද  තනූටත් වඩා ලස්සනයි....." තනූ සිතූට බොරුවට රව රව ඇද කරන අස්සෙම සිතූ  හිනා වෙවීම කිව්වා...

"ම්ම්ම්ම්ම්ම්................"  ආයු නම් කිව්වේ එහෙම...

"ආයූ my angel extremely frightened today...look at her face...i think she is out of her mind...ඔයාට බැරිද අපේ කෙල්ලගේ මූඩ් fix කරන්නත් එක්ක ලස්සන සින්දුවක් කියන්න..............මොකද යුකී එන්නත් තව ටික වෙලාවක් තියෙනවනේ....."තනූට දැන්මම සින්දුවක් ඕන වෙලා.........

just don't bother him තනූ..මේක ටිකකින් හරි යයි.. මට ටිකක් බයයි...ඒකයී මේ.....

"No Sneha....Anyway i like singing... it 's never bother.......do you guys have any request ??" ආයූ  එහෙම අහද්දිම...

එහෙනම් ආයූ... රවිදු පීරිස් ගේ 'ස්නේහා' සින්දුව කියන්න පුලුවන්ද ??
මම ඒකට ගොඩක්ම ආසයි....

"Sure.........Sneha........."

පැහැදුම් සරින් මා සෙනෙහේ පුදන් මා
පාවී ගියා මා ආලේ නිසයි මා
ස්නේහයෙන් මත් වී නුඹේ ආදරෙන් හැගුමෙන්
සිහිවූවෙන් උණුහුමෙන්........

මේ හාදකම් සිතින් මා
මහදේ සිතුම් පානා
මේ ආත්මයෙන් වෑහේනා ස්නේහා..........
ස්නේහා..........

විහගුන් සරාවී නිල්වන් සැදෑවේ
දැහැමෙන් මිදේවී නුඹමයි ශ්‍රියාවී
පැතුමන් පැතුවා මහදේ සැමදා
දෙනුවන් බොදවුවා සිතුසේ වී එදා.........

ජීවිතේ ......රැගුමක්ද මඩලේ
හී සරින් නොදැනීම දැනුනේ....
මේ හාදකම් සිතින් මා
මහදේ සිතුම් පානා.....

මේ ආත්මයෙන් වෑහේනා...........
ස්නේහා.........ස්නේහා........

පැහැදුම් සරින් මා සෙනෙහේ පුදන් මා
පාවි ගියා මා ආලේ නිසයි මා.......

හිස් හාදු.Where stories live. Discover now