.......🔞බෙලා23🔞......

540 55 29
                                    


අා වඩින්න වඩින්න ..සතියකට පස්සෙද තොපිට මාව හොයන්න මතක් වුනේ ..තොපි වගේ අපත යාලුවෝ ඉන්නවට වඩා හොදයි ඉව් බේසිකයෝ දෙන්නා ..මහා නරියගේ අැච්චෝ දෙක හිටියේ නම් කොහොමද දෙකට ගනින්න බැ වගේ අන්තිමට චක්කරෙන්ම වැඩි කරේ ..

කාලේකට පස්සේ දෙයියනේ කියලා අාපහු මගේ රස්සාවට ගොඩ බැස්සා ..

දෙයියෝ අැවිත් අමරණිය නෙමෙයි මරණිය කරත් මම හම්බ කරොත් මම කැවා ...

"ඔය කටනම් මොන දෙයියා අාවත් වහන්න බැ "

සිතාර නරියගේ එහාපැත්තෙන් වාඩි වෙලා කියද්දි මම උෟට මැද අැගිල්ල දික් කරන්ක ගිහින් අත පාත දා ගත්තා ..ඔක දක්කොත් අසවලාගේ අසවල් එක අන්ශක අනුවටම නගිනවා හුත්ත අායිශ් මගේ කොන්ද පිට පපුව ශරිරෙම ඉවරයි ...මම මැරෙන්නැ කිව්වට මේ යන විදිහට ලගදිම වලකජ්ජත් ගහයි ..

සතියක් තිස්සේ අර නරි පෝතකයා උෟගේ ෆ්ෆොමන්ස් මට පෙන්නලා නරියගේ ගෙදර මට හුරැ කරා ..

කාමරේ අැදේ සෝෆා එකේ මේසේ උඩ බිත්තියකුත් කැඩුනා වගේ මතකයි ..රෙඩ් රැම් එක විනාසයි මාත් විනසයි මගේ පශ්ශාත් බාගා් එක කොහොමක් ඉවරයි ..

හැබැයි වගකිමෙන් කියනවා අාලාභ හානි ගනන් කරගන්න බැරි ගානක් වුනා ..කමක් නැ දුකක් නැ හදාගන්නැතැ අවුරැදු 3000 ක් තිස්සේ පොල් ගැවේ නැතුව අැතිනේ ..

" වහන්න බැ වහන්න බැ යකෝ දෙයියා නෙමේ අර නරියටවත් වහන්න බැ ..හැබැයි මෙහෙමයි එක්තරා අාකාරයක ක්ුම සහා විදිකිහිපයක් තියෙනවා තමා නමුත් එහෙමවත් මගේ කට වහන්න බැ ඔයි ..."

මම මේසේට එකක් ගහලා කැ ගහද්දි එඩ් හිනා වෙවි අැවිත් මම ලග වාඩි වුනා ..

තිදැස්ගේ අමරණිය අාරක්ශකයෝ ...සිතාර එඩ් කියන්නේ සහෝදරයෝ දෙන්නෙක්ලු ..

BELLA (බෙලා)🔞21+Where stories live. Discover now