මේක මහා කුරැරි ලොකයක් ..වෙන්න මිනිහා අවුරැදු දාස් ගානක් තිස්සේ හම්බකරලා අැ යකෝ මට චොකලට් එකක් අරන් දෙන්න බැ කිව්වා ...
නරියෙක්ට විරැද්දව යන්න උසාවියක් තියේද ....
යකෝ උබ තව විනාඩි ගානකින් බදිනවා ..අනේ කට වහගනින්කෝ ...
සිතාර මට වැදලා කියලා මගේ මූනට උඩින් දාලා තියෙන සුදු පාට දුහුල් රෙද්ද හදනකොට මගේ ඉස්සරහින් දාලා තිබ්බ ඝනකම් රතු සේද රෙද්දේ එහා පැත්තේ තනි කෙලින් හිටන් ඉන්න තිදැස් දිහා මට ඉබේටම බැලුනා ..
"කඩවසම් ...මම කවදාවත් හරියට බැලුවේ නැති රැපේ මොන තරම් හැන්ඩ්සම්ද කියලා මට දැන් දුහුල් රෙදි අස්සෙන් පේනවා .."
අපේ විවාහය ....
මිනිස්සුන්ට කැඩිලා බිදිලා වගේ පේන පල්ලියක් අැතුලේ ..එත් අපිට එතන තමයි හැම පූජනිය ශක්තියක්ම බලයක්ම එකතු වෙන තැන ...
විශේශ අැදුම් නැ උත්සව නැ ..අපිට වෙන් වුනු සාම්ප්දාය අැදුම ..දිග කොන්ඩේ ..මගේ කොන්ඩේ කොහොමත් උරහිසින් පහලට වවලා තිබ්බට තිදැස්ගේ රැපේ පිස්සු හදන තරම් ..
එකම එක පාරක් ලාවට වගේ දැක්කා සේද රෙදි වලට මැතින් ...
මට එයාව හරියට බලන්න ඔනි ..
තව මොහොතකින් මගේ ස්වාමියා විදිහට මම තිදැස්ට සදාකාලයට බැදෙනවා ..
දුහුල් තිර රෙදි අතරින් ඉස්සරහා බලන් ඉද්දි මගේ ලග හිටපු සිතාර පස්සට ගිහින් දන ගහගද්දි පල්ලිය අැතුලදි රත්තරන් පාට සෙවනැල්ලක් අැදිලා ගිහින් අල්තාරය උඩ නතර වෙද්දි බලවත් ශක්තිමක් හඩක් මට අැහෙන්න ගත්තා ....
"බලවත්ම රැජින වූ තමන්සා රැජිනයට දාව එකම දරැවා ...හිතෙෙශ ....මැදිහත් අාත්ම වල අමරණිය රජු .
ඔහු.ගේ විවාහට ඔහුගේ සහකරැ ලෙස තොරාගත්තා ඊජිප්තු මායාකාරියගේ සත්කාරකවත්ය දැරැ නෙෆටිටි රැජිනගේ පුත් විශ්වයේ සිටින බලවත් වූ මායාමය තනතුරක් දරන දඩයක්කාරයෙක් වන අවිනාශ්ව තෝරාගෙන තියෙනවා ..
YOU ARE READING
BELLA (බෙලා)🔞21+
Vampireඅපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........