රුහිරු බැමි

119 19 115
                                    

මේ වෙද්දි ගොඩක් රෑවෙලා....!!!!මං හිතන්නෙ  ඔක්කොම නිදිද කොහෙද...!! ඒත් අපි දෙන්න තාමත් ඇහැරිලා බර කතාවක.... දන්නවනෙ ඉතිං කොල්ලො දෙන්නෙක් මේ විදිහට තනි උනහම කතාකරන ඒවට ලැජ්ජාවක් නෑ .....

"ඉතිං ඊටපස්සෙ මොකෝ උනේ....?? "

"ඊටපස්සෙද....??? "

"මද්දු මොකෝ මේ කවදාවත් නැතුව උඹ මං ආපු වෙලාවෙ ඉඳල මගෙ කාමරේ කැරකෙන්නෙ....??? "

"මොකුත් නෑ අනේ...!!! "

"මොකුත් නැතිවෙන්න බෑ...!! ආ.... මේ රුපියල් දහය අරගෙන ගිහිල්ලා කඩෙන් මොනවහරි අරං කනව...!!! මං දන්නව උඹ ඇඹරෙන්නෙ ඕකට කියල...!!! "

"සල්ලි එපා අනේ...!!! "

"එහෙනං මොනවද උඹට දැන් ඕනෙ..?? තටමන්නෙ නැතුව කියපන්කො...!!! "

"මේ ලොකූ...!!! බනින්නෙ නැත්තං දෙයක් අහන්නද .....??? "

"හා බනින්නෑ.... අහපන්කො...!! "

"එහෙනං ලොකූ පොරොන්දු වෙනව මේක ඇහුවහම මට ගහන්නෙ නෑ කියල .....!!! "

"හරි හරි පොරොන්දු වෙනව...!!! දැන් කියපන්කො බලන්න මගෙන් පොරොන්දු අරගෙන උඹට මෙච්චරටම දැනගන්න ඕනෙදේ මොකක්ද කියල..!! "

ලොකූ ඇඳේ ඉඳගෙන මාව උකුලට අරං උගෙ නිකට මගෙ උරිස්ස උඩින් තියාගත්ත.........

"බනින්නෑ නේද...??? අහනව දැන් එහෙනං හරිද ...?? "

"හරි හරි බං අහපන් .....!!! "

"මේ.... ඇයි අප්පච්චිගෙ චූ පැටියා වටේට කෙස් වැවිල තියෙන්නෙ...!! අර මල්ල වගේ තියෙන එකෙත් තියෙයිනෙ.. හරියට රඹුටන් වගේ...!!! හැබැයි ඒවා රතුපාට නෑ කළු පාටයිනෙ...!!! ඒ ඇයි ලොකූ....?? මගෙ එහෙම නෑනෙ..!!! "

මං එහෙම කිව්ව විතරයි ලොකූ මගෙ පිටට මූණ තදකරගෙන බකබක ගාලා හිනාවෙන්න ගත්තා...!!! ඒකට හිනාව නවත්තගන්න බැරුව ඇඳ උඩ වැටිල බඩ අල්ලගෙන හිනාවෙනව.......

"අනේ මං යනව ලොකූ...!!! ආයෙ කිසි දෙයක් අහන්නෙ නෑ උඹෙන්...!!! "

"ඔහොම ඉන්නව මද්දු ....!!! "

එහෙම කියල ලොකූ යන්න ගිය මාව ඇදල අරගෙන ආයෙමත් උකුලෙන් වාඩිකර ගත්ත.......

උතුරු හුළඟ Where stories live. Discover now