නිදහස

101 18 129
                                    

කොච්චර ගිනියම් වෙලා හිටියත් මං රිජිත්ගෙ තොල්වලින් එහාට එක දශමයක් ගියේ නෑ..... අපි දෙන්නටම පුද්ගලික ජීවිතේට එහා ගිය රාජකාරී ජීවිතයක් තියෙනව.අපි ඒකට මුල්තැන දෙන්න ඕනෙ......!!!!


"ඒයි කම්මැලියා නැගිටපන්...!! ඊයෙ උඹ උයපු හින්ද ඔන්න මං අද ඉව්වා... පස්ස උඩ දාගෙන ඉන්නෙ නැතුව නැගිටපන් බූරු පැටියො....!!! "


"එළිවෙලාද......??? "


"නෑ තාම රෑ....!!! නැගිටපිය කිව්වෙ කම්මැලි නොවී......!!! "


"ඔය ඔය එපා ඉතිං..! සීට් එක දීපන්කො මට තාම නිදිමතයි .....!!!! නිවාඩු තියෙන වෙලාවෙවත් නිදාගන්න දීපන් මෝඩ දොස්තරයෝඕ...!!! "


"නැගිටපන් විමුක්ති....!! කෑම හීතල වෙනව... රස්නෙපිටම කාපන්කො හොඳ එකා වගේ......!!! "


"මං නිදි......!!! "


"ඒ උනාට උඹේ ලොකු මෑන්නං නැගිටල උඹ නිදාගත්තට....!!! "


රජිත් ඒක කිව්වහම මං ලාවට ඔලුව උස්සල මගෙ එක දිහා බැලුව.... ඒක කලිසම උස්සගෙන කොඩිගහ වගේ නැගල........


"උදේට කොහොමත් නගිනව තමයි මෝඩ දොස්තරයො...!! මේවා ඉටිපන්දම් නෙවෙයි......!!!! "

"ලැජ්ජ නැතුව ඉන්න විදිහ...!!!! "


"උඹ ඉස්සරහ මෙහෙම නෙවෙයි මේකත් නැතුව ඉන්න හරි ඇයි මං ලැජ්ජ වෙන්න ඕනෙ...!! උඹ ඔය හදන්නෙ මට කියල උඹේ යුනිෆෝම් එක උදේ පාන්දරම පොඩිකරගන්න තමයි රජිත් පැටියො......!!!! "


මං කලිසමට උඩින් මගෙ එක අතින් මිරිකල හොල්ලල රජිත් දිහා බැලුවෙ ඌ මොකක්ද කියන්නෙ බලන්න...උගෙ ඇස් තියෙන්නෙත් මගෙ මූණෙ.....


"උඹ නිකං ග්‍රීක දේව ප්‍රතිමාවක් වගේ බං විමුක්ති.... හරි ලස්සනයි ඔහොම ඉන්නැද්දි .......!!!! "


එහෙම කියාගෙන රජිත් ඇවිත් මගෙ ගාවින් ඉඳගත්ත.ඒ ක්ෂණිකව මං ඌව මගෙ ගාවට ඇදල අරගෙන උගෙ තොල් දෙක අල්ලගෙන දිවත් එක්කම ඉරුව.... ටික වෙලාවක් මගෙ මවිල් අස්සෙන් අත යවල බඩ අතගාපු රජිත්ගෙ අත හෙමින් සීරුවට පල්ලම් බැහැල කලිසමට උඩින් බයෙන් වගේ මගෙ එක අතගාන්න ගත්ත........


උතුරු හුළඟ Where stories live. Discover now