1 වන කොටස

154 10 19
                                    

මෙහි පලවෙනි කොටසේ සිට කතාව ඉදිරියට යන්නෙ පාරමී ආදිත්‍යගෙ POV එක මතයි...................

පාරමීගේ Pov Bold ආකාරයෙක් ඉදිරියේ දක්වා ඇත
.
.
.
.
.

"ආදිත්‍යා දුවන්න එපා අද උබ ඉස්කෝලෙන් සස්පෙන්ඩ් වෙනෝ දැනගනිම්......"

හපෝ මේ යක්ශ ආවේශ වෙලා මගෙ පස්සෙන් එන්නෙ අපේ class එකේ ඔලු බක්කෙක් හෙවත් ප්‍රිෆෙට් වන සම්මානි මේකි විතරයි ලොකු ඔලුවෙන් ඉන්නෙ අනිත් ප්‍රිෆෙට්ලා පන දෙන්න වගේ ෆිට් හරිතේ දැන් මේකී මේ පස්සෙන් එන්නෙ මේ ටික වෙලාවකට කලින් මගේ අතෙන් , අතෙන් කිව්වට කකුලෙන් වුන කුජීත වැඩකට කේන්ති ගිහින්

අද අපේ PT Sir Football ගහන්න දුන්නා මන් සෙල්ලන් කර කර ඉද්දි මේ පරානෙ ඒ ඉස්සරහින් යනවා දැක්කා ඒත් ආතල් එක්ක දෙන්න කියලා වේගෙන් ඇවිත් බෝලෙට ගැහුව ගමන් වැදිලා ඒකිව කොස් ගහක් වගේ බිම පතබෑවුනා ඒකී බෝලේ ආව පැත්ත බලපු ගමන් හිටියෙ මන් විතරයි මගෙ පජාත යාලුවො සෙට් එක මිසින් මේකිගෙන් මට බැනුම් අස්සන්නමයි මුන්ට ඕනේ

"මන් හිතලා කරේ නෑ යකෝ අත්වැරදීමක් වුනේ ආ නෑ කකුල් වැරදීමක් මොකක් හරි වැරදීමක් සොරි සගෝර් "

"යකෝ...! උබ නිසා මන් ටීචර්ස්ලා ඉස්සර කොච්චර ලැජ්ජ වුනාද ආ උබව මගෙ අතට අහුවෙච්ච වෙලාවට උබ ලෙෆ්ට් මතක තියාගනින් බූරුවා "

" අල්ලයි මගෙ නැට්ට "

හප්පට නැට්ට අල්ලන්න බෑ කිව්වට දෙන්නම ඉන්නෙ එකම පන්තියෙ කියලා දශමෙට අමතක වුනා class එකට ගියොත් මේ මකරා මාව ගිනි තියයි ටිකක් විතර එලිමහනෙ ඉන්න ඕන PT වෙලාව නිසා මන් එලියෙ හිටියට අවුලක් වෙන එකක් නැහැ

හායි හායි ප්‍රේක්ශකයිනී... මට මාව හඳුන්වලා දෙන්න අමතක වුනානෙ

 මට මාව හඳුන්වලා දෙන්න අමතක වුනානෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සෙවනැල්ල || GL ||Where stories live. Discover now