" ඔන්න කෙල්ලනෙ ඔයාලගෙ අවස්තාව හොදට කරන්න මගෙ නම නම් කන්න එපා හරිද "
හරි ශෝක් අපි බය වෙලා ඉන්නෙ මෙයා තවත් බය කරනෝ
" හරි මිස් "
අපි 13 දෙනාම අත්ප්රසන්නාද මැද බැක් ස්ටේජ් එකෙන් ෆ්‍රොන්ට් ස්ටේජ් එකට ආවා
අප්පට මිරිස් කිව්වා ලමයි ගොඩ කූඹි වගේ සෙට් එකම සුදු ඇඳුම් මැද්දෙ ඉන්න සාරි ඇද ඉන්න මිස්ලව කැපිලා පේනෝ ඒ අතරින් මන් විනාඩි 10 වගේ ඉස්සෙල්ලා දැක්ක ඒ සාරියත් දැක්කා මගෙ ඇස් හෙව්වෙ සාරියෙ අයිතිකාරිය කවුද කියලා
" ඕයි ආදි පල උබෙ තැනට "
"මොන තැනටද "
"නාට්යෙ තැනට පගෝ "
"ආ හරි සගෝ "
තරූගේ කටහඬට ඇත්ත සිහියට ආව ආදි ඇයගෙ චරිතය රංගනයෙන් යෙදෙන ස්තානයට ගියා
.
.
.
.
.
.
.
.( මන් මේ වේදිකා නාට්‍ය කෙටියෙන් කියන්නම් ..............
ආදි - ජගත් ( Rapist )
තරුකි - සයුරි ( Raped Girl )
දේවින්දි- සයුරිගෙ අම්මා ( නිලූකා
සනුගි - Loyer
ස්වේතා - සයුරිගෙ තාත්තා ( දනංජය )
නදුනි - තවත් වින්දතියක් ( නාලිකා )
දිනුකි - සයුරිගෙ අක්කා
සිතුමි - ජනනි සයුරිගෙ යාලුවා
අනිත් ලමයින් 5 දෙනා සාමාන්‍ය ජනයා ලෙස රඟපායිසයුරි ඇයගේ පන්ති ඉවර වෙලා ඇයගෙ ගෙදර යන්න පොඩි ගමන් වටා තියෙන කෙටි පාරක යන්න සිතා එතනින් යාමට සිතුවා
සයුරි - අදනම් හොදටම රෑ වෙලා ඉක්මනට ගෙදර යන්න ඕන නැත්තන් අම්මා හොදටම බය වෙයි එදා මන් සිතුමිත් එක්ක ගිය පාරෙන් ගියොත් ඉක්මනට යන්න පුලුවන් වෙයි
එහෙම හිතලා ගොඩ්ක් රෑ වෙලත් නැහැ හවස 5 :50 වගෙ ඇය එම ගම වටා තියෙන පාරෙන් ගමන් කරන්න ගත්තා
ජගත් - අම්බෝ අද අරූ දුන්න බීඩියනම් හොදටම වැදුනා තව එකක් ඉල්ල ගන්නත් තිබ්බා ..... කෝ තොපිලා ඇරපල්ලා දොරවල්
ඒ ගමේම බීමතින් හිටිය ජගත් සයුරි යන පාරෙන්ම යන්න ගත්තා
සයුරි - අයියෝ phone එක වැඩ කරන්නෙත් නැහැ මොනවා වෙයිද ලොකේශන් ශෙයා කරන්න ඕන අක්කට
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....