අද කොටස වෙනකන් මෙතෙක් ආදිගෙ Pov එක තිබුනේ ඒ කියන්නෙ මේ කොටස වෙන තෙක් ආදිත්‍යා සසින්දිට ආදරේ කරපු වග අපි හොදටම දැක්ක අතර අද කොටසේ සිට සසින්දිගේ pov එනම් සසින්දිගෙ සිතේ ආදිත්‍යා ගැන තියෙන හැගීම් ගැනයි මින් ඉදිරියට කතාවේ ගලාගෙන යන්නෙ
.
.
.
.
.
සෙනසුරාදා දවසඋදෑසනම සසින්දි ඝාංටාර ගහන්න ගත්තා
" කෞශියෝ..........."
" මොකද බන් මන් වැඩක් "
"උබ ඉස්කෝලෙත් වැඩ ගෙදරත් වැඩ නේ"
"එහෙම තමා language miss කෙනෙක් වුනහම වැඩ දුන්නා වගේ නෙවෙයි වැඩ බලන්නත් එපැයි "
"චනුමිගෙ results ආවද "
"හෙට එනවලු කෙල්ල කියනෝ එයා පාස් නම් රට යනවා කියලා "
"ඉක්මනටම "
" Student visa දාලා එයාට යන්න පුලුවන්"
"උබටත් පුලුවන් නේද "
"ඔව් මටත් පුලුවන් ඒත් මන් ආසයි මෙහෙන් ලමයි ටිකකට හොදට උගන්වලා එයාලගෙ පාර හදලා දීලා යන්න "
"ඒක හොද වැඩක් බන් "
" දැන් උබ මොකටද මෙතනට ආවෙ ආ "
" මේ කොහෙ හරි කන්න යන්කො "
"කොහෙද ඉතින් යන්නෙ "
"කොහේ හරි "
"කොහේ හරි කියන්නෙ පෙට්ටි කඩයකට යන් එතනත් කෑමනේ තියෙන්නෙ "
"එහෙ අපි දෙන්නට විතරක්නම් යන්න පුලුවන් "
"ඇයි උබ කවුරු එක්කන්ද යන්න අහන්නෙ "
" අපේ කෙල්ලො තුන්දෙනාවයි චනුමිවයි එක්කගෙන "
"යකුනේ අපේ එකී අපිව කයි පට්ට බඩජාරියෙක් "
"අක්කා වගේමනේ උබ බය වෙන්න එපා ඔක්කොම වියදම මන් දරන්නම් උබ මන් එක්ක යමන් ලමයි ගොඩක් මට පරිස්සන් කරන්න බැහැනේ "
"ඔව් ඉතින් කියන කෙනත් පොඩි එකෙක්නේ මටයි ලමයි ටික බලාගන්න වෙන්නෙ"
"අනේ යන්කෝ "
"යමන් යමන් උබ කෙල්ලො ටිකගෙන් ඇහුවද "
"තාම නෑ "
"යකෝ එයාලගෙන් අහන්න පස්සෙ තීරනයක් දෙන්න අද තුන්දෙනා පාඩම් කරනවා ඇතිනෙ නිවාඩු දවසක් නිසා අනික අද පන්තිනම් exam එකට තව සති 3 වගේ තියෙන්නෙ "
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....