නුවන් එයාගෙ ඉස්සර ඉන්න දෙන්න දිහා කේන්තියෙන් බලන් හිටියා ඒ දෙදෙනා වෙන කවුරුන්වත් නෙවෙයි නුවන්ගෙ සොයුරු වන යසිරු සහ නුවන්ගේ සිසුවියක් වන ආදිත්‍යා
" උබලා දෙන්න කොහොමද හම්බවුනෙ ආ මට මගෙ මල්ලිව හම්බෙන්න කලින් උබට ඌව කොහොමද හම්බුනේ ආ කතා කරනවා"
"මේ අයියෙ උබ දැන් වයසයි ඔච්චර බෙරිහන් දෙන්න එපා ශක්තියකුත් නැහැනෙ"
" මේ තමුසෙ මට මගෙ ශක්තිය ගැන කියන්න එන්න එපා "
" උබට ඇගේ ශක්තිය තියෙනවනම් මතක ශක්තියත් ඇතිනේ නේද "
"ඇයි දැන් තමුසෙ මොකක්ද කියන්න යන්නෙ ඔය ඕන දෙයක් කියහන් මේකී උබට කොහොමද හම්බුනේ කියලා කියහන්"
" මට මෙයාව ගිය සතියෙ හම්බුනේ "
"උබ මොකද ගියෙ සතියෙ ඉස්කෝලෙ ආවෙ ආ "
"අයියා දන්නැති වුනාට මන් ඔයා යන ඉස්කෝලෙ ගුරුවරයෙක් "
" මොකක් තමුසෙව මන් දැක්කෙ නැහැ ඉස්කෝලෙදි "
"මන් උබට හොරෙන් ආවේ "
"උබ ගිය සතියෙ මට හොරෙන් මේ ඉස්කෝලෙට ඇවිත් මේකේ ගුරුවරයෙක් වෙලා ඇයි ඒ "
"ඇයි කිව්වොත් උබගෙ අතින් ආයෙ කිසිම ගැහැනියකට අනතුරක් වෙන්න දෙන්නෙ නැහැ කියලා මන් මටම දුන්නු පොරොන්දුව නිසා "
"උබ මොකටද ඒකක් පොරොන්දු වෙන්නෙ අනික මන් මොකක්ද කරපු අනතුර ආ "
"උබට මතක නැතුව ඇති වයසයිනේ මන් මතක් කරන්නම් උබ අවුරුදු 10 කලින් රේප් කරපු කෙල්ලගෙ නංගි මේ "
"මො..මොකක් ඒ කොහොමද මන් දන්න තරමින් ඒකිට පවුලක් හිටියෙ නැහැ "
"ආ ඇත්තට පවුලක් නැති නිසාද මගෙ අක්කව උබ මැරුවෙ ආ "
"මන් හිතලා කරේ නැහැ එතකොට මමත් පොඩියි ඒකිත් පොඩියි "
"ඇත්‍තට අම්මයි තාත්තයි ඒ දවස් වල දුක් විදලා අක්කව බේරුවල ඉස්කෝලෙට දාලා මාව නගරෙ ඉස්කෝලෙට දැන්මෙ උබ වගේ උන්ගෙන් මැරුම් කන්නද ආ "
"තමුසෙලාත් බේරුවල අයද "
"ඔව් ඇයි එහෙ හොයාගෙන ගිහින් අපේ පවුලෙ අයවත් මරන්නද"
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....