.
.
.
.
කෞශල්‍යා ආයෙ ගෙදර ආව සතුටට කෙල්ලො හතර දෙනා ජොලියෙ සිංදු කිය කිය හිටිය අතර සසින්දිටයි කෞශල්යාටයි නම් නින්ද ගියේම නැහැ නිදිමතේ ඊලඟ දවසෙ ඇහැරුනු කෙල්ලො දෙන්නා තුන්කට්ටුව එක්කම් ඉස්කෝලෙට ගියාපස් දෙනා ගේට්ටුවෙන් ඇතුලට එද්දි නුවන් ඔවුන්ගෙ මූණට මුණ ගැසුනෙ සිනහ මුසු මුහුණින් ඒ මුහුණ කෙල්ලො තුන්දෙනාට සාමාන්‍යයි වගේ පෙනුනට සසිදිටවත් කෞශල්යාටවත් එහෙම පෙව්නෙ නැහැ
" Good Morning Sir "
"Good Morning ලමයි කට්ටිය ඉක්මනට මේන්හෝල් එකට එන්න "
"ඇයි සර් ඒ "
" Surprise එකක්"
"මොකක්ද ඒ "
"මොනාද සසින්දි මිස් අහන්නෙ ඒක Surprise එකක් නම් ගිහින් දැනගන්න "
සසින්දියි කෞශල්‍යායි ඉක්මනට කෙල්ලො තුන්දෙනාව එතනින් එක්කගෙන ගියා පසුව ඔවුන් දෙපල teachers room එක යන්න හදන විට principle මැඩම් ඔවුන්ටත් මේන් හෝල් යන්න කියා කියද්දි දෙන්නගෙ සැකේ තව වැඩි වුනා කෙල්ලො තුන්දෙනා බෑග් ටික තියලා ඉක්මනට මේන්හෝල් එකට ගියා
" මේ මොකද බන් එකපාර එන්න කියලා"
"කවුද බන් දන්නෙ "
"අඩෝ ඔක්කොම අය A/L ලමයිනේ "
"අපිට අමතර පන්ති දාන්න යනවද දන්නැහැ"
" අනේ......මල වාතයක් වුනානේ "
ටිකකින් ප්‍රින්සිපල් එක්ක සසින්දියි කෞශල්‍යා එන එක දැකලා දෙන්නා හිනා වෙලා හිටියා ටික වෙලාවකින් 2024 A/L කරන සේරම ලමයි ටිකයි ටීචර්ස්ලා ටිකයි එතනට රැස් වුනා ප්‍රින්සිපල් ස්ටේජ් එකට නැග්ගා
"සභාවෙන් අවසරයි මන් මෙතනට ආවෙ ඔයාලට සුභ ආරංචියක් දෙන්න අපේ ඉස්කෝලෙ ගුරුවරයෙක් වන නුවන් තෙන්නකෝන් මහතාගෙ සහභාගිත්වයෙන් ඔබට පේරාදෙණිය University එක සහ මල්වත්ත බැලීමට ඉඩකඩ සූදානම් කරනා තියෙන අතර ඔබට ඕන කරන සෑම සැපපහසුකමක්ම ඔහු සූදානම් කර ඇති බව සතුටෙන් දැනුම් දෙමි
ඒ වගේම අපි එම ට්‍රිප් එක සිකුරාද දින යාමට තීරනය කර ඇත එයට සූදානම් වී සිටින්න යන බව දැනුම් දෙමි ඒ වගෙම කුමක් හෝ ප්‍රශ්නයක් ඇතිනම් නුවන් සර්ගෙන් අසන්න ස්තූතියි "
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....