ආදි ඔලුව උස්සනකොට දැක්කෙ සසින්දිගෙ හිනා මුසු මුහුණ එක්ක එයා දිහා බලන් චොක්ලට් එක දික් කරන් ඉන්න එක
" හායි ආදි "
ආව්ස් මිස්ගෙ හැඩ දවසින් දවස මිස් ලස්සනවෙනවද මන්දා තූ තූ මගෙ ඇස්වහවත් වදින්න හොද නෑ
"හායි මිස් ඔයා මෙතන "
"මන් විතරක් නෙවෙයි මෙන්න මෙයත් මෙතන ආ මේක ඔයාට "
කෞශල්‍යා එතනට ආවත් කෞශල්‍යා ගණන් නොගත්ත කෙල්ලො තුන්දෙනා සසින්දිත් එක්ක කතා කරන්න ගත්තේ කෞශල්‍යාට Pout කරන්න සලස්වමින්
" ඇයි එකපාරටම චොක්ලට් දුන්නේ "
"නිකන් දෙන්න හිතුනා හිත හඳපු නිසා"
"අපි කවද්ද හිත හැදුවෙ මිස්ගේ "
"ඒක ගැන දැන් ඕනෙ නෑ "
මේක බලන් හිටිය කෞශල්‍යා එයත් එක්ක කෙල්ලො එක්ක කෙල්ලො ටික කතා කරන්නැති නිසා මිස් කෙලින්ම ඇහුවා
"ඇයි මන් එක්ක කතා කරන්නෙ නැත්තෙ"
"කියන්නෑ.."
" ඇයී...."
"අපි මිස්ත් එක්ක තරහයි "
"මෙන්න වැඩක් ඒ මොකද කො එහාට වෙන්න මටත් වාඩි වෙන්න "
සසින්දිවත් තල්ලු කරන් කෞශල්‍යා වාඩි වුනේ කෙල්ලො ටික මොකද එයත් එක්ක තරහා වෙලා ඉන්නෙ කියලා දැනගන්න
" අපිට නොකියා ගෙදරින් ගියානේ "
"අපි ආයෙ එනවා "
"ඇත්තට කවද්ද "
"අදම "
"බොරු කියන්න එපා මිස් "
"මොකක්ද බොරුව "
"අදම ගිහින් අදම එන්න කොහොමද "
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....