After 3 days
.
.
.බ්‍රහස්පතින්දා රෑ
" ඒ බන් ඔය බෑග් එකේ ඔච්චරට පිම්ඹෙන්න මොනවද තියෙන්නෙ "
"මේකේද මේකේ අපිට සීතල ආවොත් කියලා ජර්සි තුනයි උණු වතුර බෝතලයක් උදේට අම්මට කියලා උණු වතුර දාගන්න ඕන අ තව ලිප් බාම් "
"මරු උබ මොනවද ගෙනියන්නෙ "
"මාත් උබ වගේ අත වන වන යන්න කල්පනා කරේ ඒත් මේකී මට ඔලුව වැහෙන්න තොප්පි ගන්න කිව්වා තව උබේ කැමරාවයි තව පොඩි පොඩි කඩචෝරු "
"ආ ඒකත් හොදයි හිටහන් කැමරාව දෙන්න "
"උබ දෙන්න ඕනෙ නෑ මන් ගත්තා මචන් ඒක නෙවේ උබ සසින්දි මිස්ගෙ අරන් තියෙන photos ටික පට්ට ලස්සනයි හොදේ "
"අඩෝ උබ ඒවත් බැලුවද "
" ඔව් යකො බැලුවා ඇයි මොකද ලැජ්ජ හිතුනද "
"එහෙම නෑ....."
"ආව් ආව් කෙල්ල රතු වෙනවා "
"ආ මේ දනංජය මාමා ගෙනාව චොක්ලට් ටිකකුත් දාගමු "
" ඒක මරු "
කෙල්ලො දෙන්නා එහෙම මෙහෙට දුව දුව බඩු ලෑස්ති කරද්දි ආදි බලන් හිටියෙ හෙට වෙනකන්
" හරි ඔක්කොම ලෑස්ති කරගත්තා දැන් නිදාගමු "
තුන්දෙනා කූරිය ගැහුවා වගේ නිදාගත්තෙ ඊලඟ දවසෙ පානදර 4ට වත් ඇහැරෙන්න ඕන නිසා
.
.
.
.
.
Next Day"අඩෝ ඉක්මනට වරෙන් පහලට උදේ 5 ට නැගිට්ටට කොහෙද අපි හොදටම පරක්කුයි "
"ඉන්න ඉන්න එන්නම් මේ මේස් දෙක දානෝ "
"ඉක්මනට එන්න තාත්තේ පොඩ්ඩක් ඇහැරලා ඉන්න නැත්තන් අම්මට ඉන්න ලමයි ටික නැති වුනා කියයි "
"අනේ මේ ලමයො මන් නිදි මතේ හිටියත් බීලා හිටියත් කාර් එක හරියට එලවනවා "
"හරි හරි අපි දන්නවනේ අම්මෙ මේකට උණුවතුර් ටිකක් ආ තව මට පැනඩෝලුත් ඕනේ "
"දිනුකි ට්‍රිප් එක ගිහින් එහෙ නවතින්නද ඉන්නෙ "
"නෑ අම්මේ අම්මා දන්නවනෙ අම්මගෙ අනිත් දුවලා දෙන්නා බැල්වොත් ලෙඩ ඒකට පෙර සූදානමට මේ අරන් යන්නෙ මන් සිද්දාලේප,පැරසිටමෝල් , පෙයින්කිලර් ඔක්කොම ගත්තා "
YOU ARE READING
සෙවනැල්ල || GL ||
Fanfictionතමන් ආදරේ කරන කෙනා තමාටම නොදැනී තමන්ගෙන් වෙන් වෙන්වෙයි කියා සිතුවත්.... ඔවුනුත් ඔබවම පැතුවොත් කුමක් වේවීද ❤.... එය කෙසේ වේවිද යන්න මෙම කතාංගයෙන් නරඹන්න....